විකිචාරිකා
පෙනුම
අඩවියේ ප්‍රභේදය | Wiki |
|---|---|
| භාෂා | 27 active editions (ඉංග්‍රීසි,
ජර්මන්, පෝලන්ත, ඉතාලි, ප්‍රංශ, පර්සියානු, රුසියානු, චීන, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, හීබෲ, බෙංගාලි, ෆින්ලන්ත, ඉන්දුනීසියානු, ස්වීඩන්, ජපන්, වියට්නාම්, එස්පැරන්ටෝ, ග්‍රීක, යුක්රේනියානු, රොමේනියානු, චෙක්, තුර්කි, පෂ්ටො, ශාන්, හින්දි)[1] |
| මූලස්ථානය | ඇමෙරිකාව |
| හිමිකරු | විකිමීඩියා පදනම (ලාභ නොපතන සංවිධානය) |
| නිර්මාණකරු(වෝ) | Wikivoyage e.V. association |
| වෙබ් ලිපිනය | wikivoyage.org/ |
| වාණිජ | No |
| ලියාපදිංචිය | Optional |
| දියත් කළ දිනය | ප්‍රථම අනුවාදය (ජර්මන් භාෂාව) දෙසැම්බර් 10, 2006. ඉංග්‍රීසි භාෂා අනුවාදය ජනවාරි 15, 2013 |
අන්තර්ගත වරපත | CC BY-SA 4.0 |
විකිචාරිකා (ඉංග්‍රීසි: Wikivoyage) යනු ස්වේච්ඡා කතුවරුන් විසින් ලියනු ලබන නිදහස් සංචාරක මාර්ගෝපදේශන එකතුවක් වෙයි. විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘතියක් වන මෙය විකිමාධ්‍ය පදනම (WMF) විසින් ලබාදෙන සේවාවක් වෙයි. විකිචාරිකා සඳහා "සංචාරක මාර්ගෝපදේශන විකිපීඩියාව" (Wikipedia of travel guides) ලෙස ද අර්ථකතනයක් පවතියි.[2]
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Wikimedia's MediaWiki API:Sitematrix. Retrieved මාර්තු 2026 from Data:Wikipedia statistics/meta.tab
- ^ "WikiVoyage, Wikipedia of travel guides, leaves beta to take on the travel industry". Huffington Post. January 1, 2013. April 2, 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය March 11, 2015.
භාහිර සබැඳි
[සංස්කරණය]
Wikivoyage හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත- නිල වෙබ් අඩවිය

- සිංහල ව්‍යාපෘතියේ මුල් පිටුව