විකිපීඩියා:විකිචාරිකා

විකිපීඩියා වෙතින්
විකිචාරිකා ලෝගෝව

විකිචාරිකා යනු විකිමාධ්‍ය පදනමට අයත් ව්‍යාපෘතියක් වන නිදහස් සංචාරක මාර්ගෝපදේශන එකතුවක් වෙයි. බහු භාෂා මුල් පිටුව "https://www.wikivoyage.org" හි පිහිටා ඇති අතර සිංහල අනුවාදයේ මුල් පිටුව "https://incubator.wikimedia.org/wiki/Wy/si/මුල්_පිටුව" තුළ පවතියි.

විකිචාරිකා ආශ්‍රිත සැකිලි:

  • {{Wikivoyage}} – creates a small right-aligned box with a link to the equivalent article on Wikivoyage
  • {{Wikivoyage-inline}} – creates a one-line, left-aligned text string with a link to the equivalent article on Wikivoyage
  • {{Sister project links}} – creates links when numerous sister projects have articles to link
  • {{Wikivoyage redirect}} – provides a link to a Wikivoyage article when Wikipedia does not have an article
  • {{Copy to Wikivoyage}} – for use where an article consists of unencyclopedic travel information and is a candidate to be moved to Wikivoyage
  • {{Travel guide}} – for use where an article contains unencyclopedic travel information that could be moved to Wikivoyage
  • {{User Wikivoyage}} – for Wikivoyage editors to put on their Wikipedia user page

විකිචාරිකා අන්තර් විකි සබැඳි සඳහා උපසර්ගය වන්නේ [[wikivoyage:]] (දිගු ආකාරය) සහ [[voy:]] (කෙටි ආකාරය).