වැග්නර් කණ්ඩායම

වැග්නර් කණ්ඩායම (රුසියානු: Группа Вагнера, tr. Gruppa Vagnera), නිල වශයෙන් පීඑම්සී වැග්නර්[2] (රුසියානු: ЧВК[lower-alpha 1] «Вагнер», tr. ChVK «Vagner»[3]; සාහි. වැග්නර් පෞද්ගලික හමුදාමය සමාගම), යනු රුසියානු රාජ්‍ය මූල්‍යාධාර සැපයෙන [4] පාර හමුදා සංවිධානයකි. [2] කුලී හේවායෙන්ගෙන් සමන්විත එය පෞද්ගලික හමුදාමය සමාගමක් (පීඑම්සී) වන අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපතම මිත්‍ර පාක්ෂිකයෙක්වූ යෙව්ගිනි ප්‍රීගෝෂගේ නිල නොලත් පෞද්ගලික හමුදාවක් ලෙසින් එය හැඳින්වෙයි.
සටහන්[සංස්කරණය]
උපහරණ[සංස්කරණය]
- ↑ "Wagner Mercenary Group Opens Tech Center in St. Petersburg; Moscow Times" [වැග්නර් කුලී හේවා කණ්ඩායම, ශාන්ත පීටර්ස්බර්ග් නුවර, තාක්ෂණික මධ්‍යස්තානයක් විවෘත කරයි]. මොස්කව් ටයිම්ස් (Moscow Times) (ඉංග්‍රීසි බසින්). 4 නොවැම්බර් 2022.
- ↑ 2.0 2.1 ෆොක්නර්, ක්‍රිස්ටොෆර් (ජූනි 2022). කෘෘක්ෂැන්ක්, පෝල්; හමෙල්, ක්‍රිස්ටිනා (eds.). "අන්ඩර්මයිනිං ඩිමොක්‍රසි ඇන්ඩ් එක්ස්ප්ලොයිටිං ක්ලයන්ට්ස්: ද වැග්නර් ගෲප්ස් නෙෆේරියස් ඇක්ටිවිටීස් ඉන් ඇෆ්රිකා" (PDF). සීටීසී සෙන්ටිනල්. වෙස්ට් පොයින්ටි, නිව්යෝර්ක්: කොම්බැටිං ටෙරරිස්ම් සෙන්ටර්. 15 (6): 28–37. Archived (PDF) from the original on 19 ජූලි 2022. සම්ප්‍රවේශය 16 අගෝස්තු 2022.
- ↑ "රෂියාස් පැරාමිලිටරි Paramilitary මර්සනෙරීස් ඉමර්ජ් ෆ්‍රොම් ද ෂැඩෝස්".
- ↑ "වැග්නර් මියුටිනි: ගෲප් ෆුලි ෆන්ඩඩ් බයි රෂියා, සේස් පුටින්". බීබීසී නිවුස්. 27 ජූනි 2023. සම්ප්‍රවේශය 27 ජූනි 2023.
භාහිර සබැඳි[සංස්කරණය]
Wagner Group හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත