Jump to content

වැග්නර් කණ්ඩායම

විකිපීඩියා වෙතින්
ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි පීඑම්සී වැග්නර් මධ්‍යස්ථාන කාර්යාලය[1]

වැග්නර් කණ්ඩායම (රුසියානු: Группа Вагнера, tr. Gruppa Vagnera), නිල වශයෙන් පීඑම්සී වැග්නර්[2] (රුසියානු: ЧВК[a] «Вагнер», tr. ChVK «Vagner»[3]; සාහි. වැග්නර් පෞද්ගලික හමුදාමය සමාගම), යනු රුසියානු රාජ්‍ය මූල්‍යාධාර සැපයෙන [4] පාර හමුදා සංවිධානයකි. [2] කුලී හේවායෙන්ගෙන් සමන්විත එය පෞද්ගලික හමුදාමය සමාගමක් (පීඑම්සී) වන අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපතම මිත්‍ර පාක්ෂිකයෙක්වූ යෙව්ගිනි ප්‍රීගෝෂගේ නිල නොලත් පෞද්ගලික හමුදාවක් ලෙසින් එය හැඳින්වෙයි.

සටහන්

[සංස්කරණය]
  1. ^ "පෞද්ගලික හමුදාමය සමාගම" සඳහා රුසියානු කෙටි යෙදුම (රුසියානු: Частная военная компания, tr. Chastnaya voyennaya kompaniya)

උපහරණ

[සංස්කරණය]
  1. ^ "Wagner Mercenary Group Opens Tech Center in St. Petersburg; Moscow Times" [වැග්නර් කුලී හේවා කණ්ඩායම, ශාන්ත පීටර්ස්බර්ග් නුවර, තාක්ෂණික මධ්‍යස්තානයක් විවෘත කරයි]. මොස්කව් ටයිම්ස් (Moscow Times) (ඉංග්‍රීසි බසින්). 4 නොවැම්බර් 2022.
  2. ^ a b ෆොක්නර්, ක්‍රිස්ටොෆර් (ජූනි 2022). කෘෘක්ෂැන්ක්, පෝල්; හමෙල්, ක්‍රිස්ටිනා (eds.). "අන්ඩර්මයිනිං ඩිමොක්‍රසි ඇන්ඩ් එක්ස්ප්ලොයිටිං ක්ලයන්ට්ස්: ද වැග්නර් ගෲප්ස් නෙෆේරියස් ඇක්ටිවිටීස් ඉන් ඇෆ්රිකා" (PDF). සීටීසී සෙන්ටිනල්. 15 (6). වෙස්ට් පොයින්ටි, නිව්යෝර්ක්: කොම්බැටිං ටෙරරිස්ම් සෙන්ටර්: 28–37. 19 ජූලි 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 16 අගෝස්තු 2022.
  3. ^ "රෂියාස් පැරාමිලිටරි Paramilitary මර්සනෙරීස් ඉමර්ජ් ෆ්‍රොම් ද ෂැඩෝස්".
  4. ^ "වැග්නර් මියුටිනි: ගෲප් ෆුලි ෆන්ඩඩ් බයි රෂියා, සේස් පුටින්". බීබීසී නිවුස්. 27 ජූනි 2023. සම්ප්‍රවේශය 27 ජූනි 2023.

භාහිර සබැඳි

[සංස්කරණය]
  • Wagner Group හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=වැග්නර්_කණ්ඩායම&oldid=563623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි