වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී
පෙනුම
| වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී | |
|---|---|
වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී සාතකර්ණී, සහ බ්‍රාහ්මී අක්ෂර පාඨය සහිත කාසියක්. | |
| සාතවාහන රජ | |
| රාජ්‍ය සමය | ක්‍රි.ව. 2වන සියවස |
| පූර්වප්‍රාප්තිකයා | වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී |
| අනුප්‍රාප්තිකයා | ශිවස්කන්ද සාතකර්ණී |
| රාජවංශය | සාතවාහන |
| පියා | ගෞතමීපුත්‍ර සාතකර්ණී |
වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී (බ්‍රාහ්මී: 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢 𑀲𑀸𑀢𑀓𑀁𑀁𑀡𑀺, Vāsiṭhiputa Sātakaṃṇi) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 2වන සියවසේ ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශය පාලනය කළ සාතවාහන රජකෙනෙකි. ඔහු වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවීගේ සහෝදරයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ අතර, මහා සාතවාහන රජ ගෞතමීපුත්‍ර සාතකර්ණී ඔහුගේ පියායි.
| සාතවාහන අධිරාජ්‍යය ක්‍රි.පූ. 100 පමණ - ක්‍රි.ව. 2වන සියවස | ||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
||||||||||||||||||||||
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- K.A. Nilakanta Sastri, A History of South India (Madras, 1976).
- Mahadevan, Iravatham (2003), Early Tamil Epigraphy from the Earliest Times to the Sixth Century A.D., Harvard Oriental Series vol. 62, Cambridge, Mass.: Harvard University Press,
වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී
| ||
| පූර්වප්‍රාප්තිකයා වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලමාවී |
සාතවාහන පාලක 2වන සියවස |
අනුප්‍රාප්තික ශිවස්කන්ද සාතකර්ණී |

