වාශිෂ්ඨීපුත්‍ර පුලුමාවී

විකිපීඩියා වෙතින්
වාශිෂ්ඨීපුත්‍ර පුලුමාවී

ශ්‍රී වාශිෂ්ඨීපුත්‍ර පුලුමාවීගේ ප්‍රාකෘත සහ ද්‍රවිඩ ද්වීභාෂා කාසිය සහ අභිමුඛ ප්‍රාකෘත පාඨයෙහි පිටපතක්.

අභිමුඛ: රජුගේ රුව. ප්‍රාකෘත පාඨය බ්‍රාහ්මී අක්ෂරවලින් (12 වේලාවට අදාළ ස්ථානයේ සිට):
𑀭𑀜𑁄 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢𑀲 𑀲𑀺𑀭𑀺 𑀧𑀼𑀎𑀼𑀫𑀸𑀯𑀺𑀲
රාණෝ වාසිඨිපුතස සිරි-පුළුමාවිස
"වාශිෂ්ඨීගේ පුත්‍ර, ශ්‍රී පුලුමාවී රජ"

ප්‍රතිමුඛ: උජ්ජයින් සහ බොකුටු කඳු සංකේත. එම පාඨය ද්‍රවිඩ බසින් (තෙලිඟු සහ දෙමළ බසට ආසන්න වූ),[1] and the Dravidian script,[1] බ්‍රාහ්මී අක්ෂරවලින්[2] (12 වේලාවේ පිහිටුමට අදාළ ස්ථානයෙන් අරඹන්න):
𑀅𑀭𑀳𑀡𑀓𑀼 𑀯𑀸𑀳𑀺𑀣𑀺 𑀫𑀸𑀓𑀡𑀓𑀼 𑀢𑀺𑀭𑀼 𑀧𑀼𑀮𑀼𑀫𑀸𑀯𑀺𑀓𑀼
Arahaṇaku Vāhitti Mākaṇaku Tiru Pulumāviku[3]
හෙවත්: අරචනකු වාචිට්ටි මකාණකු තිරු පුලුමාවිකු[4]
"Of King Tiru Pulumavi, son of Vasishthi"[2]
සාතවාහන රජ
රාජ්‍ය සමයක්‍රි.ව. 1වන සහ 2වන සියවස
පූර්වප්‍රාප්තිකයාගෞතමීපුත්‍ර සාතකර්ණී
අනුප්‍රාප්තිකයාවාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී
රාජවංශයසාතවාහන
පියාගෞතමීපුත්‍ර සාතකර්ණී

වාශිෂ්ඨීපුත්‍ර පුලුමාවී (බ්‍රාහ්මී: 𑀯𑀸𑀲𑀺𑀣𑀺𑀧𑀼𑀢 𑀧𑀼𑀎𑀼𑀫𑀸𑀯𑀺, Vāsiṭhiputa Puḷumāvi, IAST: Vāsiṣṭhiputra Śrī Pulumāvi) වනාහි සාතවාහන රජකු වන අතර, ඔහු ගෞතමීපුත්‍ර සාතකර්ණීගේ පුත්‍රයායි.[5] වර්තමාන සංඛ්‍යාලේඛන අනුව ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.ව. 85-125 පිළිගැනේ.[6][7][8] එසේවුවද මින් පෙර එය විවිධ අයුරින් ක්‍රි.ව. 110–138[9] හෝ 130–159 ලෙස විශ්වාස කෙරිණි.[10] මොහු වාශිෂ්ඨීපුත්‍ර ශ්‍රී පුලුමාවී ලෙස ද හඳුන්වයි. දෙවන සියවසේ රචකයකු වූ ටොලමි, පුලුමාවී ව හඳුන්වා ඇත්තේ චස්තානා නම් බටහිර ක්ෂත්‍රපයන්ගේ සමකාලීනයකු ලෙස සිරිටොලමේයස් යන නාමයෙනි.[11]

ශ්‍රී පුලුමාවීගේ අගනුවර ලෙස පයිතාන් වාර්තා වේ.[12]

ආශ්‍රේය්‍යන්[සංස්කරණය]

  1. 1.0 1.1 Sircar, D. C. (2008). Studies in Indian Coins (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass Publishe. p. 113. ISBN 9788120829732.
  2. 2.0 2.1 "The Sātavāhana issues are uniscriptural, Brahmi but bilingual, Prākrit and Telugu." in Epigraphia Andhrica (ඉංග්‍රීසි බසින්). 1975. p. x.
  3. Epigraphia Āndhrica (ඉංග්‍රීසි බසින්). Government of Andhra Pradesh. 1969. p. XV.
  4. Nākacāmi, Irāmaccantiran̲; Nagaswamy, R. (1981). Tamil Coins: A Study (ඉංග්‍රීසි බසින්). Institute of Epigraphy, Tamilnadu State Department of Archaeology. p. 132.
  5. Singh, Upinder (2008). A history of ancient and early medieval India : from the Stone Age to the 12th century. New Delhi: Pearson Education. p. 381. ISBN 9788131711200. සම්ප්‍රවේශය 11 April 2016.
  6. Bhandare, Shailendra, (1999). Historical Analysis of the Satavahana Era: A study of Coins, University of Mumbai, pp. 168-178.
  7. Shimada, Akira, (2012). Early Buddhist Architecture in Context: The Great Stupa at Amaravati (ca 300 BCE - 300 CE), Brill, p. 52.
  8. von Hinuber, Oskar, (2016). "Buddhist Texts and Buddhist Images: New Evidence from Kanaganahalli (Karnataka/India)", ARIRIAB Vol. XIX (March 2016), p. 15.
  9. Carla M. Sinopoli (2001). "On the edge of empire: form and substance in the Satavahana dynasty". In Susan E. Alcock (ed.). Empires: Perspectives from Archaeology and History. Cambridge University Press. p. 166-168. ISBN 9780521770200.
  10. Susan L. Huntington (1 January 1984). The "Pāla-Sena" Schools of Sculpture. Brill Archive. p. 175. ISBN 90-04-06856-2.
  11. "According to Ptolemy, Siriptolemaios (Sri Pulumayi), son of Gautamiputra Satakarni, continued to reign at Paithan (Pratisthana), while Ozene (Ujjain) fell into the hands of Tiasthenes (Chastana)." Alain Danielou, A Brief History of India (Inner Traditions, 2003), mentioned here
  12. Alcock, Susan E.; Alcock, John H. D'Arms Collegiate Professor of Classical Archaeology and Classics and Arthur F. Thurnau Professor Susan E.; D'Altroy, Terence N.; Morrison, Kathleen D.; Sinopoli, Carla M. (2001). Empires: Perspectives from Archaeology and History (ඉංග්‍රීසි බසින්). Cambridge University Press. p. 172. ISBN 9780521770200.
පූර්වප්‍රාප්තිකයා
ගෞතමීපුත්‍ර සාතකර්ණී
සාතවාහන පාලක
ක්‍රි.ව. 2වන සියවස
අනුප්‍රාප්තික
වාශිෂ්ඨීපුත්‍ර සාතකර්ණී