Jump to content

වාරිස් ඩයිරී

විකිපීඩියා වෙතින්
වාරිස් ඩයිරී
උපත1965 (වයස 58–59)
නිවහනග්ඩැන්ස්ක්, පෝලන්තය
රැකියාවනිරූපිකාවක, සමාජ ක්‍රියාකාරිණියක, කතුවරියක, නිළියක, එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක (1997–2003)
තනතුරChevalier of the Légion d'honneur

වාරිස් ඩයිරී (සෝමාලි: Waris Diiriye) (උපත 1965) යනුවෙන් හැඳින්වෙන්නේ සෝමාලි නිරූපිකාවක, කතුවරියක, නිළියක සහ සමාජ ක්‍රියාකාරිණියකි. 1997 සිට 2003 දක්වා ඇය එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස කටයුතු කළා ය.

චිත්‍රපට සහ ග්‍රන්ථ

[සංස්කරණය]

චිත්‍රපට

[සංස්කරණය]

ග්‍රන්ථ

[සංස්කරණය]
  • ඩෙසර්ට් ෆ්ලවර් (1998)
  • ඩෙසර්ට් ඩෝන් (2004)
  • ඩෙසර්ට් චිල්ඩ්‍රන් (2005)
  • ලෙටර් ටු මයි මදර් (2007)
  • Schwarze Frau, weißes Land (2010)
  • සේවිං සෆා (2014)

සටහන්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Female genital mutilation

"https://si.wikipedia.org/w/index.php?title=වාරිස්_ඩයිරී&oldid=421101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි