ව්‍යාපාර ප්රාග්ධනය
Jump to navigation
Jump to search
ව්‍යාපාර ප්රාග්ධනය (VC) යනු පුරෝ-අවදි, අධි-විභව, දැඩි අවදානම්, වර්ධන ආරම්භක සමාගම් සඳහා සැපයෙන මූල්‍ය ප්රාග්ධනය වෙයි. ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල විසින් මුදල් සපයාගන්නේ, ඔවුන් විසින් ආයෝජනය කරනු ලබන සහ, සාමාන්‍යයෙන් ජෛව තාක්ෂණය, IT, මෘදුකාංග, ආදි, නව්‍ය තාක්ෂණයක් හෝ උච්ච තාක්ෂණ කර්මාන්තයන්හී ව්‍යාපාර මාදිලියක් හෝ සහිත, සමාගම් වල සමකොටස් අයිතිකරගැනීම තුලිනි.