ආරම්භක සමාගම
Jump to navigation
Jump to search
ආරම්භක සමාගමක් හෝ ආරම්භකයක් හෝ යනු, ප්‍රතිවර්තීය සහ පරිමාණකාරක ව්‍යාපාර මාදිලියක් ගවේෂණයෙහි හැකි වනු අයුරින් නිර්මාණය කොට ඇති සමාගමක්, හවුල් ව්‍යාපාරයක් හෝ තාවකාලික සංවිධානයකි. [1] මෙම සමාගම්,සාමාන්‍යයෙන් අළුතින් නිර්මාණය කොට ඇති අතර, ප්‍රවර්ධන අදියරෙහි පවතිමින් වෙළෙඳ පොළවල් පිළිබඳ ගවේෂණයෙහි යෙදෙමින් පවතිති. ඩොට්-කොම් බුබුල පැවැති හා ඩොට්-කොම් සමාගම් විශාල සංඛ්‍යාවක් ස්ථාපනය කරනු ලැබූ අවධියෙහි මෙම යෙදුම ජාත්‍යන්තරව ජනප්‍රිය විය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ බ්ලෑන්ක්, ස්ටීව් (මාර්තු 5, 2012). "සර්ච් වර්සස් එක්සික්‍යුට්". Retrieved ජූලි 22, 2012.