වහව උණුදිය උල්පත්
පෙනුම
| වහව උණුදිය උල්පත් | |
|---|---|
![]() වහව උණුදිය උල්පත්, අන්තර් ක්රියාකාරී සිතියම | |
| ඛණ්ඩාංක | 7°21′42″N 81°18′33″E / 7.3616°N 81.3092°E |
| වර්ගය | උණුදිය උල්පත |
වහව උණුදිය උල්පත් ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව පිහිටා ඇත. එහි උණුදිය උල්පත් 18ක් පමණ තැනින් තැන විසිර පවතී. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 42-45°C අතර විචලනය වේ.[1]
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ↑ ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12.
