වසන්තා වෛද්‍යනාදන්

විකිපීඩියා වෙතින්
Vasantha Vaidyanathan
දේශීය නම
வசந்தா வைத்தியநாதன்
උපත1937
මියගිය දිනය14 March 2018
රැකියාවReligious Preacher, Commentator, Broadcaster
ප්‍රසිද්ධව ඇත්තේReligious Preaching

වසන්තා වෛද්‍යනාදන් ( දෙමළ: வசந்தா வைத்தியநாதன் ) (1937 - 2018 මාර්තු 14) යනු ඉන්දියාවේ උපත ලද ශ්‍රී ලාංකික හින්දු ආගමික ක්‍රියාකාරිනියක වන අතර දෙමළ ගුවන් විදුලි විකාශකවරියක් වූ අතර ඇය ආගමික දේශකවරියක ලෙස හින්දු සමාජයට කළ සේවය නිසා ප්‍රසිද්ධියට පත් වූවාය.[1][2] ඇය මාතලේ ශ්‍රී මුතුමාරියම්මන් කෝවිලේ රථ මංගල්‍ය ඇතුළු හින්දු ආගමික උත්සව කිහිපයක ගුවන්විදුලි නිවේදිකාවක් ලෙස කටයුතු කර ඇත. 80 හැවිරිදි වියේදී ඇය 2018 මාර්තු 14 දින හිමිදිරි උදෑසන කොළඹ රෝහලකදී මිය ගියාය [3][4][5]

මේකත් බලන්න[සංස්කරණය]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "கலாபூஷணம் வசந்தா வைத்தியநாதன் அம்மையார் இறையடி சேர்ந்தார்". tamil.adaderana.lk (දෙමළ බසින්). සම්ප්‍රවේශය 14 March 2018.
  2. "கலாபூஷணம் வசந்தா வைத்தியநாதன் காலமானார் – Newsfirst". Sri Lanka Tamil News – Newsfirst | News1st | newsfirst.lk | Breaking (දෙමළ බසින්). 14 March 2018. සම්ප්‍රවේශය 14 March 2018.
  3. "அருள்மொழி அரசி வித்துவான் வசந்தா வைத்தியநாதன் காலமானார்". GTN (දෙමළ බසින්). 14 March 2018. සම්ප්‍රවේශය 14 March 2018.
  4. "ஆன்மீக சொற்பொழிவாளர் வசந்தா வைத்தியநாதன் காலமானார் | Virakesari.lk". Virakesari.lk (දෙමළ බසින්). සම්ප්‍රවේශය 14 March 2018.
  5. "ஆன்மீக சொற்பொழிவாளர் வசந்தா வைத்தியநாதன் காலமானார்". Tamilwin.LK Sri Lanka (දෙමළ බසින්). 14 March 2018. සම්ප්‍රවේශය 14 March 2018.
"https://si.wikipedia.org/w/index.php?title=වසන්තා_වෛද්‍යනාදන්&oldid=551805" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි