වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර

විකිපීඩියා වෙතින්

වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි විසින් වර්ශ 1863 වසරේ දී ප්‍රකාශයට පත් කළ වස්කඩුව ග්‍රාමයේ ප්‍රභවය සඳහන් පුස්තකයකි.වස්කඩු යන්න එහි සඳහන් වන්නේ අතීත සංස්කෘත භාශාවේ වර්ශකණ්ඩ යන්නෙන් උප්පත්තිය ලැබූ බවය.වස්කඩු බද්දට අයත් ගම් දොළස ඒවායේ ඉතිහාසය ආගම් සහ කුල ගෝත්‍ර ආදී බොහෝ තොරතුරු එලි දැක්වූ කෘතියකි. වස්කඩුවේ දිවි ගෙවූ ඉපැරැණි රජ පරම්පරා වූ තුඩුගල තෙන්නකෝන් රජපවුල සහ වස්කඩුවේ යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ පවුල් පිළිබඳ දිගු තොරතුරු ප්‍රමාණයක් අඩංගු වේ. මෙහි අවසාන මුද්‍රණය සිදුව ඇත්තේ 1925වසරේ වන අතර එතැන් පටන් කිසිඳු අයෙක් මෙහි මුද්‍රණ සිදු කර නැත්තේය.

"https://si.wikipedia.org/w/index.php?title=වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර&oldid=533895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි