Jump to content

වප් පුර පෑළවිය

විකිපීඩියා වෙතින්

වප් පුර පෑලවිය එසේත් නැත්නම් වප් පුර පෑළවිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව වප් මාසයේ පළමුවන (1) තිථියයි. වප් මාසය අවසන් වීමට, එනම් ඉල් මාසය ආරම්භ වීමට තව තිථි විසිනවයක් (29) ඉතිරිව ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-02.


ලිත
පෙර තිථිය
බිනර අව අමාවක
වප් පුර පෑළවිය පසු තිථිය
වප් පුර දියවක
"https://si.wikipedia.org/w/index.php?title=වප්_පුර_පෑළවිය&oldid=712268" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි