වකුගඩු රෝග

විකිපීඩියා වෙතින්
වකුගඩු රෝග
වෙනත් නම්Kidney disease, Renal disease, nephropathy
Pathologic kidney specimen showing marked pallor of the cortex, contrasting to the darker areas of surviving medullary tissue. The patient died with acute kidney injury.
විශේෂතාවNephrology, මෞත්‍රික රෝග චිකිත්සාව Edit on Wikidata
සංකුලතාUremia, death

වකුගඩු රෝග (ඉංග්‍රීසි:  Kidney disease, renal disease), යනු වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හෝ හානියක් සඳහා භාවිතා වන පදයක් වෙයි. වකුගඩු රෝග සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයකට වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩු අකර්මණ්‍ය වීම සිදු විය හැක. වකුගඩු අකර්මණ්‍ය වීම වකුගඩු රෝගයක අවසාන අදියර ලෙස හඳුන්වන අතර එහිදී ඩයලිසිස් හෝ වකුගඩු බද්ධ කිරීම එකම ප්‍රතිකාර විකල්පය වේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

වර්ගීකරණය
"https://si.wikipedia.org/w/index.php?title=වකුගඩු_රෝග&oldid=618979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි