නිදන්ගත වකුගඩු රෝගය
පෙනුම
(Chronic kidney disease වෙතින් යළි-යොමු කරන ලදි)
| නිදන්ගත වකුගඩු රෝගය Chronic kidney disease | |
|---|---|
| වර්ගීකරණය සහ බාහිර සම්පත් | |
| ICD-10 | N18. |
| ICD-9 | 585 403 |
| DiseasesDB | 11288 |
| MedlinePlus | 000471 |
| eMedicine | article/238798 |
| MeSH | D007676 |
නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) යනු දීර්ඝ කාලීනව ඇතිවන වකුගඩුවල අකර්මණ්‍යයතාවයයි. මෙය මාස කිහිපයක සිට වසර කිහිපයක් දිර්ඝ වෙන්නට පුලුවන්. වකුගඩුවල ක්‍රියාකාරීත්වයේ අඩාල වීමත් සමගම රෝග ලක්ෂණද ක්‍රමාණුකූලව වැඩි වීමක් සිදුවෙන්න පුලුවන්. මෙය දීර්ඝ කාලීන වකුගඩු රෝගය ලෙසද හැදින්විය හැකිය.
දීර්ඝ කාලීන වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ
[සංස්කරණය]- අධික රුධිර පීඩනය
- රක්තහීනතාවය
- රුධිරයේ ඌරීන ප්‍රමාණය ඉහල යාම
- මුහුණ, පාද සහ ශරීරයේම ඉදිමුම
- අයන සමතුලිතතාවය බිඳ වැටීම
- ශරීරයේ ආම්ලික ස්වාභාවය ඉහල යාම
හේතු
[සංස්කරණය]- වකුගඩු වල සැකැස්මේ දුර්වලතා
- දියවැඩියාව
- අධික රුධිර පීඩනය
- මුත්‍රා මාර්ගයේ ආසාදන
- සර්ප විෂ
- ජානමය හේතු
Mulasa
[සංස්කරණය]බාහිර යොමු
[සංස්කරණය]- Dr Thilak Abesekara , Lankaepress සංරක්ෂණය කළ පිටපත 2021-01-11 at the Wayback Machine
- Dr Sanjaya U Jayasooriya, නිදන්ගත වකුගඩු රෝගය සංරක්ෂණය කළ පිටපත 2021-07-18 at the Wayback Machine
- National Kidney Foundation
- Dialysis Complications of Chronic Renal Failure at eMedicine
- The Kidney Foundation of Canada