Jump to content

ලුවිස් ආර්යාව

විකිපීඩියා වෙතින්
ලුවිස් මවුන්ට්බැටන් වින්ඩ්සර් ආර්යාව
ලුවිස් ආර්යාව 2017දී
උපත
ලුවිස් ඇලිස් එලිසබෙත් මේරි මවුන්ට්බැටන් වින්ඩ්සර්

8 නොවැම්බර් 2003 (2003-11-08) (වයස 22)
ෆර්ම්ලි පාර්ක් රෝහල, ෆර්ම්ලි, සරේ, එක්සත් රාජධානිය
අධ්‍යාපනයශාන්ත මේරිගේ පාසල් ඇස්කොට්
උගත් ශාස්ත්‍රාලයශාන්ත ඇන්ඩෲස් විශ්ව විද්‍යාලය (දැන් ඉගෙනුම ලබන)
Parents
පවුලවින්ඩ්සර් රාජවංශය

ලුවිස් වින්ඩ්සර් ආර්යාව දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ බාල පුත්‍රයා වන එඩ්වඩ් කුමරුගේ එකම දියණිය හා පලමු දරුවා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලුවිස්_ආර්යාව&oldid=554918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි