Jump to content

ලංකා මැලේ ප්‍රජාව

විකිපීඩියා වෙතින්

ලංකා මැලේ, සිංහල භාෂාවෙන් ජා මිනිසුන් ලෙස හදුන්වන මැලේවරු, ගිනිකොන ආසියාවේ සම්භුත ප්‍රජාවකි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 40,000 වන අතර එය ප්‍රතිශතයෙන් 0.20% පමණ වේ.[තහවුරු කර නොමැත] ලන්දේසි යටත්විජිත යුගයේදී මැලේ ප්‍රජාව ලංකාවට පැමිණි අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුගයේදී  (1796–1948) හමුදා සේවාව සදහා ඉන්දුනීසියානු අර්ධද්වීපයෙන් බොහෝ පිරිසක් පැමිණියහ.[තහවුරු කර නොමැත]

සැලකිය යුතු ප්‍රජාවක් ශ්‍රි ලංකාව තුල 13 වන සියවස පෙර සිටම සිටි බව සාධක ඇත. 1247 දී යාපනය අල්ලා ගැනීම සදහා මෙහෙයවූ රජකු වන චන්ද්‍රභාහු ස්රිධර්මරාජ මැලේජාතිකයෙකු වේ.


"https://si.wikipedia.org/w/index.php?title=ලංකා_මැලේ_ප්‍රජාව&oldid=504857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි