ලංකා දුම්කොල සමාගම
![]() | |
වර්ගය | පොදු |
---|---|
ස්ථාපිතය | 1932 |
මූලස්ථානය | කොළඹ, ශ්‍රී ලංකා |
සේවා සරිය | ශ්‍රී ලංකාව |
කර්මාන්තය |
|
ආදායම |
|
මෙහෙයුම් ආදායම |
|
ශුද්ධ ආදායම |
|
මුළු වත්කම් |
|
මුළු සමකොටස |
|
මූලකාරක | British American Tobacco Holdings (Sri Lanka) BV (84%) |
විකුණනු ලබන්නේ | සැකිල්ල:කොළඹ කොටස් වෙළඳපොළ |
[1][2] |
ලංකා දුම්කොල සමාගම පීඑල්සී (CTC) යනු ශ්‍රී ලංකාවේ දුම්වැටි නිෂ්පාදනය, අලෙවිය සහ අපනයනය සිදුකරන දුම්කොල සමාගමක් වේ.[3] සීමාසහිත බ්‍රිතාන්‍ය-අැමෙරිකානු දුම්කොල සමාගමේ අනුසමාගමක් වන[4][5] එය කොළඹ කොටස් වෙළඳපොළහී ලැයිස්තුගත දෙවන විශාලතම සමාගමද වේ.[6] රටෙහි දුම්වැටි නිෂ්පාදනයෙහි ඒකාධිකාරය ලංකා දුම්කොල සමාගම සතුවේ.[7][8] සමාගම විසින් අලෙවිකරනු ලබන දුම්වැටි සන්නාම අතර බ්‍රිස්ටල්, කැප්ස්ටන්, ඩන්හිල්, ජෝන් ප්ලේයර් ගෝල්ඩ් ලීෆ්, ලකී ස්ට්‍රයික්, පෝල් මෝල් සහ ත්‍රී රෝසස් අාදිය වේ.[9]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "සිලෝන් ටුබැකෝ කම්පනි ඇනුවල් රිපෝට් 2012" (PDF). කොළඹ කොටස් වෙළඳපොළ. p. 70.
- ↑ "සිලෝන් ටුබැකෝ කම්පනි ඇනුවල් රිපෝට් 2012" (PDF). කොළඹ කොටස් වෙළඳපොළ. p. 72.
- ↑ "සිලෝන් ටුබැකෝ කම්පනි පීඑල්සී". ෆයිනෑන්ෂියල් ටයිම්ස්.
- ↑ සමත්, ෆයිසාල් (21 පෙබරවාරි 1999). "ස්නැග්ස් හෝල්ඩ් අප් සිටරට් ඇන්ඩ් ඇල්කොහොල් ඇඩ්වටයිසින් බෑන් ලෝ". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව).
- ↑ "මයිත්‍රීපාල'ස් අවුට්බර්ස්ට් ෂොක්ස් ශ්‍රී ලංකා ඉන්ක්, සීටීසී ඩිනයිස්". ඩේලි එෆ්ටී. 26 සැප්තැම්බර් 2013. 2013-12-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-11-16.
- ↑ "ලිස්ටඩ් කම්පනි ඩිරෙක්ටර්". කොළඹ කොටස් වෙළඳපොළ.
- ↑ හැරිසන්, ෆ්‍රැන්සිස් (22 ජනවාරි 2003). "ක්‍රැක්ඩවුන් ඔන් ඉලිසිට් ශ්‍රී ලංකා ටුබැකෝ". බීබීසී නිව්ස්.
- ↑ ප්‍රභාත් වික්‍රම; මනෝජ් ෆර්නැන්ඩෝ (13 අප්‍රේල් 2013). "ඩීෆේසින් ද ෆේස් වැලියු ඔෆ් සිගරට්ස්". ද නේෂන් (ශ්‍රී ලංකාව).
- ↑ "සිලෝන් ටුබැකෝ කම්පනි ඇනුවල් රිපෝට් 2012" (PDF). කොළඹ කොටස් වෙළඳපොළ. pp. 18–19.