ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව
Appearance
(ලංකා අප ස්වාමිදූගේ බැසිලිකාව වෙතින් යළි-යොමු කරන ලදි)
ලංකා අප ස්වාමිදූගේ බැසිලිකාව | |
---|---|
රාගම බැසිලිකාව/තේවත්ත බැසිලිකාව | |
7°02′01″N 79°56′06″E / 7.033593°N 79.935089°Eඛණ්ඩාංක: 7°02′01″N 79°56′06″E / 7.033593°N 79.935089°E[1] | |
ස්ථානය | තේවත්ත, රාගම, ශ්‍රී ලංකාව |
රට | ශ්‍රී ලංකාව |
සභාව | රෝමානු කතෝලික |
ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව | |
---|---|
සම්පූර්ණ විස්තර | |
ප්‍රසාද මුඛයේ පිහිටුම | ඊසාන දිශාව |
දිග | 319 අඩි (97 m) |
අභ්‍යන්තර වර්ගඵලය | 2,758.8 m2 (29,696 sq ft) |
උස (උපරිම) | 125 අඩි (38 m) |
භූමියේ ප්‍රමාණය | 25 ha (62 acres) |
මංගල්‍ය දිනය | පෙබරවාරි 4 (ශ්‍රී ලංකාවේ නිදහස සමරනු ලබන්නේ එදිනම) |
ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකාව යනු, ශ්‍රී ලංකාවේ, තේවත්තේ පිහිටි, බැසිලිකා තත්ත්වයෙහි රෝමානු කතෝලික දේවස්ථානයකි.
මූලාශ්‍ර
[සංස්කරණය]