Jump to content

ශාන්ත මරියා ආසන දෙව් මැදුර, යාපනය

ශාන්ත මරියා ආසන දෙව් මැදුර
යාපනය ආසන දෙව් මැදුර
புனித மரியா தலைமைக் கோயில்
ශාන්ත මරියා ආසන දෙව් මැදුර is located in ශ්‍රී ලංකාව
ශාන්ත මරියා ආසන දෙව් මැදුර
ශාන්ත මරියා ආසන දෙව් මැදුර
ශ්‍රී ලංකාව තුල පිහිටීම
09°39′22.10″N 80°01′21.90″E / 9.6561389°N 80.0227500°E / 9.6561389; 80.0227500
Locationයාපනය
රටශ්‍රී ලංකාව
නිකායරෝමානු කතෝලික
ඉතිහාසය
Former name(s)ශාන්ත මරියා දේවස්ථානය
තත්ත්වයආසන දෙව් මැදුර
ගෘහ නිර්මාණ
කෘත්‍යත්මක තත්ත්වයසක්‍රීය
Groundbreaking1789
Completed1794
Administration
Archdioceseකොළඹ
Dioceseයාපනය
Clergy
Assistant priest(s)
  • Nixon Collins
  • Quinson Fernando

ශාන්ත මරියා ආසන දෙව් මැදුර ශ්‍රී ලංකාවේ යාපනයේ පිහිටි ආසන දෙව් මැදුරකි.[1]

අතීතය

[සංස්කරණය]

1789 වසරේදී ඉදිකිරීමේ වැඩ අාරම්භ කල දේවස්ථානය 1794 වසරේදී සාදා නිමවන ලදී. එය එකල ශාන්ත මරියා දේවස්ථානය යන නමින් හැඳින්වුණි.[2]

පසුව ශාන්ත මරියා ආසන දෙව් මැදුර බවට පත්වූ එහි යලි ඉදිකිරීම් 1939 වසරේදී ආරම්භ කල නමුත් 1975 වසර තෙක් වැඩ කටයුතු නිමවීමට නොහැකිව තිබූ බව පැවසෙයි.[3]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "St. Mary's Cathedral, ජැෆ්නා, ශ්‍රී ලංකා". GCatholic.org.
  2. Martyn 1923, පිටු අංකය: 8.
  3. "Cathedral". St. Mary's Cathedral.

වැඩිදුර කියවීම්

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]