රෝමය විසින් බ්‍රිතාන්‍යය යටත් කර ගැනුම

විකිපීඩියා වෙතින්

රෝමය විසින් බ්‍රිතාන්‍යය යටත් කර ගැනුම යනු, අධිවාසිත රෝමානු බලකායයන් විසින් බ්‍රිතන්‍ය දිවයිනෙහි කොටසක් යටත් කර ගැනුමය. ක්ලෝඩියස් අධිරාජයා යටතේ ක්‍රිව 43 දී එය ඒකාන්තයෙන්ම ඇරඹුනු අතර, වසර 87 වන විට බ්‍රිතාන්‍යයෙහි දකුණු දිග අර්ධයෙහි (එංගලන්තයෙහි සහ වේල්සයෙහි වැඩි කොටසක්) මුළුමනින්ම පාහේ අවසන් වී, ස්ටැනගේට් සංස්ථාපනය කෙරිණි. ඉදිරි සියවස් තුලදී ස්කොට්ලන්තය (කැලඩෝනියා) යටත් කර ගැනුමට උත්සාහ කලද, කල්පැවති සඵලත්වයක් පෙන්නුම් කලේ ඉතාමත් සුළුවෙනි.