Jump to content

රිඩේනියා සටන

විකිපීඩියා වෙතින්
රිඩේනියා සටන
මම්ලුක්-ඕටමන් යුද්ධය (1516–1517) හි කොටසකි
දිනයජනවාරි 22, 1517
පිහිටුම
රිඩේනියා, වර්තමානයෙහි ඊජිප්තුව
ප්‍රතිඵලය

ඕටමන් ජයග්‍රහණය

යුද්ධාවතීරයන්
ඕටමන් අධිරාජ්‍යය මම්ලුක් සුල්තාන් රාජ්‍යය
ආඥාපතියන් සහ නායකයන්
පළමුවන සලීම් සුල්තාන්වරයා
හාඩිම් සිනාන් පාෂා [1]
දෙවන ටියුමන් බේ සුල්තාන්වරයා
ජැන්බර්ඩි අල්-ගසාලි
ෂාඩි බෙයිග් 
හමුදාමය ප්‍රබලතාවය
20,000 20,000[2]
අපාතිකයන් සහ හානි
6,000[3] 7,000[3]


රිඩේනියා සටන යුධ වැදුනේ 1517 ජනවාරි 22 දිනදී , ඊජිප්තුවෙහිදීය. පළමුවන සලීම් යටතේ වූ ඕටමන් බලකායයන් විසින් දෙවන අල්-අෂ්රාෆ් ටියුමන් බේ යටතේ සටන් වැදුනු මම්ලුක් බලකායයන් පරාජය කරන ලදි. කයිරෝව වෙත ගමනෙහි යෙදුනු තුර්කිවරු, ඊජිප්තුවෙහි අවසන් මම්ලුක් සුල්තාන්වරයාවූ, දෙවන ටියුමන් බේගේ හිස ගසා දමා , කයිරෝවෙහි අල් ගූරියෙ කොටසෙහි පිවිසුම් ගේට්ටුවක එල්ලා දැමූහ.[4] විකල්ප වාර්තා වල දැක්වෙන පරිදී, ඔහුව ගේට්ටුවෙහි එල්ලා දමා දින තුනකට පසුව මිහිදන් කෙරිණි.[5] ඕටමන් මහාමාත්‍යවරයා, හාඩිම් සිනාන් පාෂා, ක්‍රියාන්විතයෙහිදී මිය ගියේය.

  1. ^ ඊ.ජේ. බ්‍රිල්ස් ෆර්ස්ට් ඒක්සයික්ලොෆීඩියා ඔෆ් ඉස්ලාම්, 1913–1936, වෙළුම. 9, සංස්. මාටිජන් තියොඩොර් හවුට්ස්මා, (බ්‍රිල්, 1938), 432.
  2. ^ නිකොලේ, පි. 16
  3. ^ a b ඩුපුයි, ආර්. අර්නස්ට්; ඩුපුයි, ට්‍රෙවර් එන්. (1993). ද හාපර් එන්සයික්ලොෆීඩියා ඔෆ් මිලිටරි හිස්ට්‍රි (4වන ed.). හාපර්කොලින්ස් ප්‍රකාශකයෝ. p. 540.
  4. ^ ගාරිබ්, සමිර් (මැයි 2000). "ද සෝල් ඔෆ් ඕල්ඩ් කයිරෝ" (PDF). දි යුනෙස්කෝ කූරියර්. 53 (5). එක්සත් ජාතීන්ගේ අධයාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය: 6. ජූලි 8, 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  5. ^ මුයීර්, විලියම් (1896). ද මම්ලුක්; ඕර්, ස්ලේව් ඩයිනස්ටි ඔෆ් ඊජිප්ට්, 1260–1517, A.D. ස්මිත්, එල්ඩර්.  පොදු වසමෙහි පවතින මෙම මූලාශ්‍රයෙන් ලබා ගත් පෙළ මෙම ලිපියෙහි අඩංගු වෙයි.
"https://si.wikipedia.org/w/index.php?title=රිඩේනියා_සටන&oldid=515947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි