රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා සම්මානය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිරිනමනු ලබන්නේ රයිගම් සමාගම විසිනි. ඒ ශ්‍රී ලාංකේය සිනමාව, රංග කලාව සහ රූපවාහිනියේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ කලාකරුවන් වෙනුවෙනි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2007 වසරේදීය. පහත දැක්වෙන්නේ 2007 වසරේ සිට මෙම සම්මානය දිනාගත් අයගේ ලැයිස්තුවකි.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

වසර සම්මානලාභී යොමුව
2007 ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ [2]
2008 දේශබන්දු ශාන් වික්‍රමසිංහ [3]
2009 ටයිටස් තොටවත්ත [4]
2010 කලාසුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ [5]
2011 ලූෂන් බුලත්සිංහල
කේ. ඒ. මිල්ටන් පෙරේරා
[6]
2012 දේශබන්දු ටෝනි රණසිංහ [7]
2013 කලාසුරි ජයලත් මනෝරත්න [8]
2014 පරාක්‍රම නිරිඇල්ල [9]
2015 සිරිල් වික්‍රමගේ [10]
2016 රවීන්ද්‍ර රන්දෙණිය [11]
2017 මාලනී ෆොන්සේකා [12]
2018 විජේරත්න වරකාගොඩ [13]
2019 ශ්‍රියානි අමරසේන [14]
2020 සුමිත්‍රා පීරිස් [15]
2021 සුවිනීතා වීරසිංහ [16]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "After curtains fell on Raigam Tele Awards 2008..." highbeam.com. 11 October 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
  5. "Raigam Tele'es 2009 award winners". Sarasaviya. 23 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  6. "Raigam Tele'es 2010 award winners". Sarasaviya. 13 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  7. "Raigam Tele'es 2011 award winners". Sarasaviya. 12 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  8. "Raigam Tele'es 2012 award winners". Sarasaviya. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  9. "Raigam Tele'es 2013 award winners". Sarasaviya. 9 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  10. "Raigam Tele'es 2014 award winners". Sarasaviya. 10 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  11. "Raigam Tele'es 2015 award winners". Sarasaviya. 18 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  12. "Raigam Tele'es 2016 award winners". Sarasaviya. 4 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  13. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. 30 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2018.
  14. "News 1st and Sirasa TV sweep awards at Raigam Tele'es". newsfirst. සම්ප්‍රවේශය 27 March 2019.
  15. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  16. "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.