Jump to content

රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා සම්මානය ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිරිනමනු ලබන්නේ රයිගම් සමාගම විසිනි. ඒ ශ්‍රී ලාංකේය සිනමාව, රංග කලාව සහ රූපවාහිනියේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ කලාකරුවන් වෙනුවෙනි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2007 වසරේදීය. පහත දැක්වෙන්නේ 2007 වසරේ සිට මෙම සම්මානය දිනාගත් අයගේ ලැයිස්තුවකි.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව

[සංස්කරණය]
වසර සම්මානලාභී යොමුව
2007 ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ [2]
2008 දේශබන්දු ශාන් වික්‍රමසිංහ [3]
2009 ටයිටස් තොටවත්ත [4]
2010 කලාසුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ [5]
2011 ලූෂන් බුලත්සිංහල
කේ. ඒ. මිල්ටන් පෙරේරා
[6]
2012 දේශබන්දු ටෝනි රණසිංහ [7]
2013 කලාසුරි ජයලත් මනෝරත්න [8]
2014 පරාක්‍රම නිරිඇල්ල [9]
2015 සිරිල් වික්‍රමගේ [10]
2016 රවීන්ද්‍ර රන්දෙණිය [11]
2017 මාලනී ෆොන්සේකා [12]
2018 විජේරත්න වරකාගොඩ [13]
2019 ශ්‍රියානි අමරසේන [14]
2020 සුමිත්‍රා පීරිස් [15]
2021 සුවිනීතා වීරසිංහ [16]

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. ^ "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. ^ "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. ^ "After curtains fell on Raigam Tele Awards 2008..." highbeam.com. 11 October 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 March 2017.
  5. ^ "Raigam Tele'es 2009 award winners". Sarasaviya. 23 May 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  6. ^ "Raigam Tele'es 2010 award winners". Sarasaviya. 13 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  7. ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya. 12 September 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  8. ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya. 16 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  9. ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya. 9 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  10. ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya. 10 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  11. ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya. 18 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  12. ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya. 4 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 November 2017.
  13. ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. 30 March 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 March 2018.
  14. ^ "News 1st and Sirasa TV sweep awards at Raigam Tele'es". newsfirst. සම්ප්‍රවේශය 27 March 2019.
  15. ^ "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  16. ^ "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.