කලා සූරී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

කලා සූරී (ඉංග්‍රීසි: Kalā Sūri) යනු පුද්ගලයෙකු විසින් "කලාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද විශේෂ දායකත්වය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් කලා සූරී යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. කලා සූරී අභිධානය, විද්‍යා නිධි අභිධානයට පහළින් පිහිටි ඊළග ප්‍රමුඛ ගෞරව නාමයයි.

මූලාශ්‍ර[සංස්කරණය]

සැකිල්ල:ශ්‍රී ලංකාවේ ගෞරව අභිධාන සහ පදක්කම්

"https://si.wikipedia.org/w/index.php?title=කලා_සූරී&oldid=396421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි