රයිගම් ටෙලීස් ජනප්‍රියම නළුවා සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් ජනප්‍රියම නළුවා සම්මානය රයිගම් සමාගම විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ශ්‍රී ලාංකේය රූපවාහිනී නළුවා සඳහා ප්‍රසිද්ධියේ ජනප්‍රිය ඡන්දයකින් තීරණය කරනු ලැබේ.[1] ෆ්ඝ් ෆ්ඝ් ෆ්ඩ්ග්ජ්ෆ්ඩ් හ්ඩ්ෆ්හ් ෆ්ඝ් ෆ්ග් හ්ෆ්ඩ්ග් ඝ් ග්ෆ් හ්ග්ෆ් හ්ෆ්ඩ්ඝ් ෆ්ඝ් ෆ්ඩ්ඝ්

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2007 වසරේදීය. 2007 වසරේ සිට මෙම සම්මානය දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සම්මානලාභීන්[සංස්කරණය]

අවුරුද්ද ජනප්‍රිය නළුවා යොමුව
2007 ශ්‍රියන්ත මෙන්ඩිස් [2]
2008 අමිල අබේසේකර [3]
2009 අමිල අබේසේකර [4]
2010 මේනකා රාජපක්ෂ [5]
2011 මේනකා රාජපක්ෂ [6]
2012 සාරංග දිසාසේකර [7]
2013 සාරංග දිසාසේකර [8]
2014 ජගත් චමිල [9]
2015 සාරංග දිසාසේකර [10]
2016 සාරංග දිසාසේකර [11]
2017 රුවන් පෙරේරා [12]
2018 තුමිඳු දොඩන්තැන්න [13]
2019 රවීන් කණිෂ්ක [14]
2020 රවීන් කණිෂ්ක [15]
2022 කුසල් මධුරංග [16]
2023 උද්දික ප්‍රේමරත්න [17]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Home". raigamtelees.lk.
  5. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  13. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  14. "TV Derana wins top awards at Raigam Tele'es 2018". adaderana. සම්ප්‍රවේශය 27 March 2019.
  15. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. 20 September 2020. සම්ප්‍රවේශය 25 September 2020.
  16. "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.
  17. https://www.raigamtelees.lk/