රතු දෙමලිච්චා
රතු දෙමලිච්චා | |
---|---|
![]() | |
Orange-billed Babbler (below) with a Yellow-eared Bulbul | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Passeriformes |
කුලය: | Timaliidae |
ගණය: | ' Turdoides ' |
විශේෂය: | T. rufescens |
ද්වීපද නාමය | |
Turdoides rufescens (Blyth, 1847) |
රතු දෙමලිච්චා පහත රට තෙත් කලාපයේ සහ ඒ ආශ්‍රිත කඳුකර වනාන්තර වල වාසය කරයි. කිතුල්ගල ශ්‍රීපාද කඳුවැටිය හාසිංහරාජය තුළ මොහු දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ
[එය අළු පාටයි]