රත්ගම
පෙනුම
| රත්ගම | |
|---|---|
| රට | |
| පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
රත්ගම යනු ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වෙරලබඩ නගරයකි.රත්ගම ඉතිහාසය පෘතුගීසි යුගය දක්වා ඈතට දිවෙන අතර පෘතුගීසි හමුදා සංවිධානය සඳහා මූලිකත්වය ගත් සලාගම කුලයේ හේවායන් විසූ බව වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන්වේ.