රණ හංසි
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
රණ හංසි | |
---|---|
අධ්‍යක්ෂණය | දයා විමලවීර |
රචනය | දයා විමලවීර |
තිර රචනය | දයා විමලවීර |
කතාවස්තුව | දයා විමලවීර |
නිශ්පාදනය | චන්ද්‍රමණී මුතුගල ස්වර්ණා මුතුගල |
රංගන ශිල්පීන් | කමල් අද්දරරාච්චි අනෝජා වීරසිංහ |
සිනෙමාරූපණය | දයා විමලවීර |
සංස්කරණය | උපසේන විමලවීර ශිරන්ති විමලවීර |
සංගීතය | සරත් දසනායක |
නිෂ්පාදන company | ටී.කේ.ස්ටුඩියෝ
ඔගී ස්ටුඩියෝ |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- අනෝජා වීරසිංහ
- කමල් අද්දරරාච්චි
- දිල්හානි ඒකනායක
- ක්ලීටස් මෙන්ඩිස්
- ඩිලානි අබේවර්ධන
- ශෂි විජේන්ද්‍ර
- බන්දු සමරසිංහ
- කුෂාණි සඳරේඛා
- සචිනි පෙරේරා
- දීපානි සිල්වා
- සුසිලා කූරගම
- එලන් සිල්වෙස්ටර්
- සුරේනි සෙනරත්
- මාක් සැම්සන්
- මර්වින් ජයතුංග
- සුනිල් හෙට්ටිආරච්චි
- රොනී ලීච්
- ටෙඩී විද්‍යාලංකාර
- ටිරෝන් මයිකල්
- කපිල සිගේරා
- චන්දු ඉඹුලාන ලියනආරච්චි
- සරත් දයානන්ද
- නිර්මාල්
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - ධර්මසිරි ගමගේ, ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, හේමසිරි හල්පිට ගීත ගායනය - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, සචිනි නිරාශා, සුනිල් පෙරේරා
- අම්මා රන්කිරි පෙව් දිනේ - මායා දමයන්ති පෙරේරා, කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා
- හෝ කවුද කවුද මේ - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
- පෙම් පාට දේදුන්න - වික්ටර් විජයන්ත, මායා දමයන්ති පෙරේරා
- ඒ මොකද මල්ලී - සුසිල් පෙරේරා
- මල් සිනා පා - කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා
- අම්මා රන් කිරි පෙව් දිනේ - කුෂාණි සඳරේඛා, සචිනි පෙරේරා, මායා දමයන්ති පෙරේරා
නිෂ්පාදනය
[සංස්කරණය]- අංග රචනය - ජී. ඩී. නන්දසේන සහාය ප්‍රියන්ත රණතුංග
- කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන
- නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති
- පසුබිම් සංගීතය, දෙබස් පටිගත කිරීම සහ ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
- චිත්‍රාගාර හා රසායනාගාර කටයුතු හා කැමරා උපකරණ - ටී. කේ. චිත්‍රාගාරය
- රසායනාගාර සහාය - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, ඩබ්ලිව්. ඒ. ඒ. තිලකරත්න, ජී. චමින්ද සෙනෙවිරත්න, කීර්ති පුෂ්පකුමාර, එච්. ඒ. ප්‍රේමදාස, නිශාන්ත විජේසිංහ
- නිශ්චල ඡායාරූප - සුරංග රංජිත්
- නාමාවලිය - තිලක් ගුණතිලක
- දළ සේයාපට සැකසීම - චන්ද්‍රසේන රූබසිංහ
- ශබ්ද මිශ්‍රණය - ලයනල් ගුණරත්න
- ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්
- කොණ්ඩා සැරසිලි - වික්ටර් ලොයිඩ් සහාය බෙනඩික් පෙරේරා
- පුපුරණ ද්‍රව්‍ය සැපයීම - කරුණාදාස අතුරුගිරිය
- කැමරා සහාය - ලලිත් තෝමස්, ෆ්‍රෑන්ක්ලීන් රූප්, ජෝන් මරියදාස්, චමින්ද
- ගීත පටිගත කිරීම - ඔගී ස්ටුඩියෝ
- නිෂ්පාදන සහාය - සරත් දයානන්ද, ප්‍රේමචන්ද්‍ර කුරේ