රණවිරු අනුස්මරණ දිනය
Appearance
| රණවිරු අනුස්මරණ දිනය | |
|---|---|
කැනඩාවේ රණවිරු අනුස්මරණ දිනය පැවැත්වෙන අයුරු. මැක්රේ හවුස් (විස්තරැති දසුන) වෙත ඇති ස්මාරකය; මූර්තිය මත, කැනේඩියානු මාදිලියේ පොපි මල් දෙකක් තිබෙනු දැකිය හැකිය. | |
| නිල නාමය | රණවිරු අනුස්මරණ දිනය |
| වෙනත් නම් | පොපි දිනය, සටන්විරාම චිනය |
| සමරනු ලබන්නේ | ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලය (මොසැම්බික් හැර) |
| වර්ගය | ජාත්‍යන්තර |
| වැදගත්කම | යුද්ධය නිසා මියගිය පොදුරාජ්‍ය ඹණ්ඩලයේ රණවිරුවන් සිහිකෙරෙයි |
| නිරීක්ෂණ | පෙළපාලි, නිශ්ශබ්දතාවයන් |
| දිනය | 11 නොවැම්බර් |
| Frequency | වාර්ෂික |
| Related to | කෘතහස්තයන්ගේ දිනය, ස්මාරක දිනය, අන්සක් දිනය |
රණවිරු අනුස්මරණ දිනය (පොපි දිනය හෝ සටන්විරාම දිනය ලෙසින්ද හැඳින්වෙන) යනු, සේවයෙහි යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා, පළමුවන ලෝක යුද්ධය නිමාවෙන් පසුව, පොදු රාජ්‍ය මණ්ඩල රටවල් විසින් සැමරීම ඇරඹි උත්සවයකි.