අමුණු

විකිපීඩියා වෙතින්
(අමුණ වෙතින් යළි-යොමු කරන ලදි)
දැදුරු ඔය හරහා ඇති රිදීබැඳිඇල අළුත් අමුණ

අමුණ යනු කෙත්වලට හෝ වැවක‍ට දිය හරවා යැවීම සඳහා ගලායන ජල මාර්ග හරස්කර බඳින උසින් අඩු වේලි වර්ගයකි. ජල මාර්ගයේ ජලය අධික අවස්ථාවලදී අමුණට උඩින් වතුර කලා යයි. විශේෂයෙන් වී ගොවිතැනේදී අමුණකින් ලැබෙන සේවය අතිමහත්ය. ජලාශයකදී මෙන් විශාල ජල සංචිතයක් රඳවාගැනීම අමුණකින් සිදු නොකෙරේ.

ශ්‍රී ලංකාවේ ඇති විශාල අමුණු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අමුණු&oldid=636001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි