Jump to content

යුරොපියන්ස් ක්‍රිකට් කණ්ඩායම (ලංකාව)

විකිපීඩියා වෙතින්

යුරොපියන්ස් ක්‍රිකට් කණ්ඩායම යනු, බ්‍රිතාන්‍ය ලංකාව පදනම් කර ගෙන තිබූ සහ යටත්ජිජිතවාදී නිලධාරින්ගෙන් සමන්විතවූ ක්‍රිකට් කණ්ඩායමකි. සංචාරක මාලිබන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට එරෙහිව, 1927 ජනවාරි මාසයේදී එය එක් පළමු-පෙළ තරගයක් ක්‍රීඩා කළේය. [1] කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයෙහි ක්‍රීඩා කෙරුණු මෙම තරගය, ජය පරාජයකින් තොරව අවසන් විය. [2]

ලකුණු පුවරුව

[සංස්කරණය]
යුරොපියන්ස් සියළු දෙන දැවී 154 හා 194/4 තරගය ජය පැරදුමින්
කොරව නිම විය
[2]

ජෝර්ජ් නීල් 76
ඒවාර්ට් ඇස්ටිල් 5/52 (ඕවර 21.2)

ඇලිස්ටෙයාර් බ්ලෙයාර් 95*
පීටර් එකර්ස්ලි 2/57 (ඕවර 9.4)

කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය, කොළඹ
විනිසුරුවෝ: ඩබ්.එස්. ෆ්ලින්ඩ්ල් සහ ෆ්‍රෑන්ක් ඔන්ඩාට්ජි

මාලිබන් ක්‍රිකට් සමාජය 419 සියළු දෙන දැවී

බොබ් වියට් 76
එඩ්වඩ් වෙඩ්ලේක්-ලුවිස් 5/87 (ඕවර 23 )


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "ෆර්ස්ට්-ක්ලාස් මැචර්ස් ප්ලේඩ් බයි යුරෝපියන්ස් (සිලෝන්)". CricketArchive. සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2011.
  2. ^ a b "යුරොපියන්ස් වර්සස් මාලිබන් ක්‍රිකට් ක්ලබ්, 1926/27". CricketArchive. සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2011.


බාහිර සබැඳි

[සංස්කරණය]