යුරොපියන්ස් ක්‍රිකට් කණ්ඩායම (ලංකාව)
(යුරොපියන්ස් ක්‍රිකට් කණ්ඩායම (බ්‍රිතාන්‍ය ලංකාව) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
යුරොපියන්ස් ක්‍රිකට් කණ්ඩායම යනු, බ්‍රිතාන්‍ය ලංකාව පදනම් කර ගෙන තිබූ සහ යටත්ජිජිතවාදී නිලධාරින්ගෙන් සමන්විතවූ ක්‍රිකට් කණ්ඩායමකි. සංචාරක මාලිබන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට එරෙහිව, 1927 ජනවාරි මාසයේදී එය එක් පළමු-පෙළ තරගයක් ක්‍රීඩා කළේය. [1] කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනයෙහි ක්‍රීඩා කෙරුණු මෙම තරගය, ජය පරාජයකින් තොරව අවසන් විය. [2]
ලකුණු පුවරුව[සංස්කරණය]
යුරොපියන්ස් | සියළු දෙන දැවී 154 | හා | 194/4 | තරගය ජය පැරදුමින් කොරව නිම විය [2] |
ජෝර්ජ් නීල් 76 |
ඇලිස්ටෙයාර් බ්ලෙයාර් 95* |
කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය, කොළඹ | ||
මාලිබන් ක්‍රිකට් සමාජය | 419 සියළු දෙන දැවී | |||
බොබ් වියට් 76 |
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ෆර්ස්ට්-ක්ලාස් මැචර්ස් ප්ලේඩ් බයි යුරෝපියන්ස් (සිලෝන්)". CricketArchive. Retrieved 3 සැප්තැම්බර් 2011.
- ↑ 2.0 2.1 "යුරොපියන්ස් වර්සස් මාලිබන් ක්‍රිකට් ක්ලබ්, 1926/27". CricketArchive. Retrieved 3 සැප්තැම්බර් 2011.