යූරී ගගාරීන්
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
යූරී ගගාරීන් Юрий Гагарин | |
---|---|
![]() | |
![]() සෝවියට් සංගමය අභ්‍යවකාශගාමී අභ්‍යාවකාශගතවූ පළමු මිනිසා | |
ජාතිකත්වය | රුසියානු |
තත්වය | නැසීගිය |
උපත | 9 මාර්තු 1934 ක්ලුෂිනො, ![]() |
මරණය | 27 March 1968 නොවොස්යොලොවෝ, ![]() | (වයස 34)
අනෙකුත් රැකියා | ගුවන් නියමු |
නිලය | ක'නල් (Polkovnik), සෝවියට් ගුවන් හමුදාව |
අභ්‍යවකාශගත කාලය | පැය 1යි විනාඩි 48 |
තෝරාගැනීම | ගුවන් හමුදා කණ්ඩායම් අංක 1 |
මෙහෙයුම් | වොස්ටොක් 1 |
මෙහෙයුම් ලාංචනය | 30px |
යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 –විපත 1968 මාර්තු 27) යනු සොවියට් අජටාකාශ ගාමියෙකි. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා සහ පොළොව වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු සෝවියට් සංගමයේ වීරයා(Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.
පටුන
මුල් ජීවිත කාලය[සංස්කරණය]
යුරී ගගාරීන් 1934 මාර්තු 9 වන දින සෝවියට් සංගමයේ ක්ලුෂිනො ග්‍රමයේ උපත ලැබීය. ඔහුගේ පියා සහ මව සමූහ ගොවිපලක කම්කරුවන් දෙපලකි.හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියාවු යූරී ව රැකබලා ගැනීම වැඩිමහල් සොයුරිය ට හාර විය.
සොවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කර්යභාරය[සංස්කරණය]
1960 දි යුරී සහ තවත් 19 දෙනෙකු සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන සදහා තෝරා ගැනින. වොස්ටොක් 1 අභ්‍යාවකාශ වැඩසටහන යටතේ වර්ෂ 1961අප්‍රේල් 12 වන දින වොස්ටොක් 3KA-3 යානයෙන් කක්ෂගත වූ යුරි අභ්‍යාවකාශයට ගමන් කල පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වූයේ ය. මෙම ගමනේ දී ඔහුව "සෙඩාර්"(Russian: Кедр) යන සංඥා නාමයෙන් හඳුන්වන ලදී.
“ | පෘතුවිය නිල් පාටයි....කොච්චර පුදුමාකාරද?....හරිම ආශ්චර්යජනකයි....... | ” |
—ගගාරීන් ගෙන් පාලක මැදිරිය වෙත.[1] |
අභ්‍යාවකාශ ගමනින් පසු යුරී ලොව පුරා ඉතා ජනප්‍රිය අයෙක් බවට පත් විය. ලෝ වටා සංචාරය අතරතුර වරක් ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණියේ ය.
මරණය හා මරණයෙන් පසු කාලය[සංස්කරණය]
1968 මාර්තු 29 දින, ප්‍රහාරක ගුවන් යනා පුහුනුවක් අතරතුර දි යුරි සහ ඔහුගේ සහායකයා ඔවුන් ගේ මිග්-15UTI වර්ගයේ යානය අනතුරට පත්වීමෙන් මියගියේය.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
Yuri Gagarin හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- Yuri Gagarin - The First to Fly
- Gagarin's photos
- Obituary, NY Times, 28 March 1968 Yuri Gagarin Killed As Test Plane Falls
- (රුසියානු) Юрий Гагарин. Дорога в космос — his book in Russian (HTML)
- (රුසියානු) Photo, Audio and Video with Yuri Gagarin, online version of CD created to his 70th anniv. on the homepage of Russian state archive for scientific-technical documentation (RGANTD).
- (රුසියානු) Article in online Encyclopedia of cosmonautics A lot of information about the first human's flight to space.
- (රුසියානු) Gagarin's flight 3D visualization — contains the real record of his conversation with the Earth during the spaceflight
- (රුසියානු) Annotated transcript of Gagarin's radio conversations with ground stations, starting 2hrs (4:10 UTC) before launch
- Gagarin — detailed biography at Encyclopedia Astronautica
- List (with photos) of Gagarin statues
- (පින්ලන්ත) (රුසියානු) 11 minutes long interview of Yuri Gagarin by The Finnish Broadcasting Company in 1961
- Yuri's Night - World Space Party
- 50th Anniversary of Yuri Gagarin's flight into space
- සැකිල්ල:Find a Grave
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Gagarin — son of a peasant, star of space". BBC News. 1 April 1998. Retrieved 21 May 2008.