Jump to content

සාකච්ඡාව:යූරී ගගාරීන්

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 15කට පෙර by බිඟුවා

මෙම පිටුව "‍යුරි ගගාරින් " නොව "‍යූරී ගගාරීන්" කියලා වෙනස් වෙන්ඩ ඔනි වගේ.... I made a mistake when creating this. If someone could correct it..?සමන් (talk) 13:34, 28 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

සමන්, ඒක හරිම ලේසි වැඩක්. මම ඒක නොකර ඔයාටම කරන්න තියන්නම්. ඔය උඩ තියෙන මෙවළම් තීරුවේ ඉතිහාසය නරඹන්න යන විධානයට එහා පැත්තේ තියෙනවා ගෙනයන්න කියලා විධානයක්. ඒක ඔබන්න. මෙමගින් ලිපිය වෙනත් මාතෘකාවට ගෙන යා හැකියි. උත්සාහ කර බලන්න. -- බිඟුවා සාකච්ඡාව 14:23, 28 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

බිඟුවා, වැඩේ හරි... සමන් (talk) 13:45, 29 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

එල. ඔය තියෙන්නේ... -- බිඟුවා සාකච්ඡාව 07:00, 1 නොවැම්බර් 2010 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:යූරී_ගගාරීන්&oldid=127095" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි