යටවත්තේ පුරාණ විහාරය
යටවත්ත පුරාණ විහාරය | |
---|---|
![]() | |
මූලික තොරතුරු | |
පිහිටීම | පහලගම, ගම්පහ, ශ්‍රී ලංකාව |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | ගම්පහ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (15 අප්‍රේල් 2016) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
ගෘහනිර්මාණ ශෛලිය | ටැම්පිට විහාර |
ශ්‍රී ලංකාවේ ගම්පහ පහලගම පිහිටි යටවත්තේ පුරාණ විහාරය (හෝ විද්‍යාරවින්ද්‍ර මහ පිරිවෙණ) මෙරට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බෞද්ධ පුදබිමක් සේ සැළකේ. විහාරය ගම්පහ-පහළගම මාර්ගයේ ගම්පහ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් මාර්ගයේ දකුණු පස පිහිටා තිබේ. විහාරයේ වූ පුරාණ ටැම්පිට ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජය විසින් 2016 අප්‍රේල් 15 දිනදී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ ගැසට් 1963 15 අප්‍රේල් 2016, පිටු අංකය: 17.