මොහම්මද් නසීම්

විකිපීඩියා වෙතින්
මොහම්මද් නසීම්
උපත1985/1986 (age 37–38)[1]
නිවහනමුම්බායි, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිරූපණ ශිල්පියකු, නළුවකු
සක්‍රීය වසර2009–වර්තමානය
පවුලඅනාස් රෂීඩ් (ඥාති සොහොයුරා)
ආගමඉස්ලාම්

මොහම්මද් නසීම් යනු ඉන්දියානු නිරූපණ ශිල්පියකු සහ රූපවාහිනී නළුවෙකි.[2][3][4] ඔහු සිය රූපවාහිනී ආගමනය සනිටුහන් කළේ ශෞර්යා ඕර් සුහානි කතාමාලාව තුළිනි.[5] ඔහු වඩාත් ප්‍රචලිත වූයේ සාත් නිභානා සාතියා රූපවාහිනී කතාමාලාවේ ඇහෙම්ගේ චරිතය නිසායි.[6]

නසීම් උපත ලැබූයේ පන්ජාබයේ ය. ඔහු මුම්බායිහි ජීවත් වේ. ඔහු සිය අධ්‍යාපනය අවසන් කළේ කොල්කතාවෙනි.[7][8][9][10] ඔහු සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ ප්ලොට් නම්බර් 666 චිත්‍රපටයෙනි.

රූපවාහිනිය[සංස්කරණය]

චිත්‍රපට[සංස්කරණය]

  • 2014 ප්ලොට් නම්බර් 666 - මැක් ලෙස

සම්මාන[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය වැඩසටහන ප්‍රතිඵලය
2011 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම බේටා සාත් නිභානා සාතියා නිර්දේශිත
ප්‍රියතම උණුසුම් ජෝඩි
(ගියා මනේක් සමග)
ප්‍රියතම පතො
ප්‍රියතම නායා සදස්‍යා
2012 ප්‍රියතම ජෝඩි
(ගියා මනේක් සමග)
ප්‍රියතම උණුසුම් ජෝඩි
(ගියා මනේක් සමග)
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(ගියා මනේක් සමග)
ප්‍රියතම බේටා
2013 ප්‍රියතම ජෝඩි
(දේවොලීනා භටාචාර්ජී සමග)
ප්‍රියතම උණුසුම් ජෝඩි
(දේවොලීනා භටාචාර්ජී සමග)
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි
(දේවොලීනා භටාචාර්ජී සමග)
ප්‍රියතම බේටා
2014 ප්‍රියතම පිතා
2015 සී ස්වර්ණ සම්මාන වඩාත් ගැළපෙන නළුවා දිනාගති
BIG එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා (විශාල් සිං සමග)
2016 ස්ටාර් පරිවාර් සම්මාන ප්‍රියතම පති නිර්දේශිත

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Can't play grandpa at 30: 'Ahem Modi' quits Saath Nibhana Saathiya". Hindustan Times. 11 May 2016. සම්ප්‍රවේශය 2016-09-16.
  2. Unique plot attracted Nazim to 'Plot No 666' සංරක්ෂණය කළ පිටපත 2014-02-10 at archive.today. Articles.timesofindia.indiatimes.com (24 January 2014). Retrieved on 1 May 2016.
  3. Mohammad Nazim biography. Metromasti.com (23 November 2012). Retrieved on 1 May 2016.
  4. Actor Mohammad Nazim keen on action shows. Zeenews.india.com (2 January 2013). Retrieved on 1 May 2016.
  5. Saath Nibhana Saathiya's Mohammad Nazim keen on action shows. Indiatvnews.com (3 January 2013). Retrieved on 1 May 2016.
  6. Tragedy of being an actor: Mohammad Nazim සංරක්ෂණය කළ පිටපත 2013-08-29 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (26 March 2013). Retrieved on 1 May 2016.
  7. Saath Nibhana Saathiya's Mohammad Nazim keen on action shows සංරක්ෂණය කළ පිටපත 2015-10-03 at the Wayback Machine. Movies.ndtv.com (2 January 2013). Retrieved on 1 May 2016.
  8. Mohammad Nazim mobbed by rickshaw drivers[permanent dead link]. The Times of India. Retrieved on 1 May 2016.
  9. Mohammad Nazim performs topless. The Times of India (20 January 2014). Retrieved on 1 May 2016.
  10. Unique plot attracted Nazim to 'Plot No 666'. The Times of India (24 January 2014). Retrieved on 1 May 2016.
  11. When Nazim's new look became the butt of joke[permanent dead link]. The Times of India (5 February 2014). Retrieved on 1 May 2016.
  12. "Box Cricket League Teams: BCL 2014 Team Details With TV Actors & Names of Celebrities". india.com. සම්ප්‍රවේශය 14 December 2014.
"https://si.wikipedia.org/w/index.php?title=මොහම්මද්_නසීම්&oldid=593024" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි