මොහම්මද් නසීම්
Appearance
මොහම්මද් නසීම් | |
---|---|
උපත | 1985/1986 (age 38–39)[1] |
නිවහන | මුම්බායි, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | නිරූපණ ශිල්පියකු, නළුවකු |
සක්‍රීය වසර | 2009–වර්තමානය |
පවුල | අනාස් රෂීඩ් (ඥාති සොහොයුරා) |
ආගම | ඉස්ලාම් |
මොහම්මද් නසීම් යනු ඉන්දියානු නිරූපණ ශිල්පියකු සහ රූපවාහිනී නළුවෙකි.[2][3][4] ඔහු සිය රූපවාහිනී ආගමනය සනිටුහන් කළේ ශෞර්යා ඕර් සුහානි කතාමාලාව තුළිනි.[5] ඔහු වඩාත් ප්‍රචලිත වූයේ සාත් නිභානා සාතියා රූපවාහිනී කතාමාලාවේ ඇහෙම්ගේ චරිතය නිසායි.[6]
නසීම් උපත ලැබූයේ පන්ජාබයේ ය. ඔහු මුම්බායිහි ජීවත් වේ. ඔහු සිය අධ්‍යාපනය අවසන් කළේ කොල්කතාවෙනි.[7][8][9][10] ඔහු සිය බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ ප්ලොට් නම්බර් 666 චිත්‍රපටයෙනි.
රූපවාහිනිය
[සංස්කරණය]- 2009 ශෞර්යා ඕර් සුහානි
- 2010 සී.අයි.ඩී. : ටොරන් ලෙස (කථාංගය 607 – මියගිය බොක්සිං ක්‍රීඩකයා)
- 2010–වර්තමානය සාත් නිභානා සාතියා[11] : ඇහෙම් පරාග් මෝදි/ ජග්ගි පරාග් මෝදි ලෙස
- 2014–15 බොක්ස් ක්‍රිකට් ලීගය : ඔහු ලෙසම[12]
- 2015–වර්තමානය සුන්දර් සුශීල් බාහු : වරුන් ලෙස
- 2016 කොමඩි ක්ලාසස් : ඔහු ලෙසම
- 2016 බොක්ස් ක්‍රිකට් ලීගය 2 : තරගකරුවකු ලෙස
චිත්‍රපට
[සංස්කරණය]- 2014 ප්ලොට් නම්බර් 666 - මැක් ලෙස
සම්මාන
[සංස්කරණය]වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | වැඩසටහන | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2011 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම බේටා | සාත් නිභානා සාතියා | නිර්දේශිත |
ප්‍රියතම උණුසුම් ජෝඩි (ගියා මනේක් සමග) | ||||
ප්‍රියතම පතො | ||||
ප්‍රියතම නායා සදස්‍යා | ||||
2012 | ප්‍රියතම ජෝඩි (ගියා මනේක් සමග) | |||
ප්‍රියතම උණුසුම් ජෝඩි (ගියා මනේක් සමග) | ||||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (ගියා මනේක් සමග) | ||||
ප්‍රියතම බේටා | ||||
2013 | ප්‍රියතම ජෝඩි (දේවොලීනා භටාචාර්ජී සමග) | |||
ප්‍රියතම උණුසුම් ජෝඩි (දේවොලීනා භටාචාර්ජී සමග) | ||||
ප්‍රියතම අන්තර්ජාතික ජෝඩි (දේවොලීනා භටාචාර්ජී සමග) | ||||
ප්‍රියතම බේටා | ||||
2014 | ප්‍රියතම පිතා | |||
2015 | සී ස්වර්ණ සම්මාන | වඩාත් ගැළපෙන නළුවා | දිනාගති | |
BIG එන්ටර්ටේන්මන්ට් අවෝඩ්ස් | වඩාත් වින්දනීය රූපවාහිනී නළුවා (විශාල් සිං සමග) | |||
2016 | ස්ටාර් පරිවාර් සම්මාන | ප්‍රියතම පති | නිර්දේශිත |
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Can't play grandpa at 30: 'Ahem Modi' quits Saath Nibhana Saathiya". Hindustan Times. 11 May 2016. සම්ප්‍රවේශය 2016-09-16.
- ^ Unique plot attracted Nazim to 'Plot No 666' සංරක්ෂණය කළ පිටපත 2014-02-10 at archive.today. Articles.timesofindia.indiatimes.com (24 January 2014). Retrieved on 1 May 2016.
- ^ Mohammad Nazim biography. Metromasti.com (23 November 2012). Retrieved on 1 May 2016.
- ^ Actor Mohammad Nazim keen on action shows. Zeenews.india.com (2 January 2013). Retrieved on 1 May 2016.
- ^ Saath Nibhana Saathiya's Mohammad Nazim keen on action shows. Indiatvnews.com (3 January 2013). Retrieved on 1 May 2016.
- ^ Tragedy of being an actor: Mohammad Nazim සංරක්ෂණය කළ පිටපත 2013-08-29 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (26 March 2013). Retrieved on 1 May 2016.
- ^ Saath Nibhana Saathiya's Mohammad Nazim keen on action shows සංරක්ෂණය කළ පිටපත 2015-10-03 at the Wayback Machine. Movies.ndtv.com (2 January 2013). Retrieved on 1 May 2016.
- ^ Mohammad Nazim mobbed by rickshaw drivers[permanent dead link]. The Times of India. Retrieved on 1 May 2016.
- ^ Mohammad Nazim performs topless. The Times of India (20 January 2014). Retrieved on 1 May 2016.
- ^ Unique plot attracted Nazim to 'Plot No 666'. The Times of India (24 January 2014). Retrieved on 1 May 2016.
- ^ When Nazim's new look became the butt of joke[permanent dead link]. The Times of India (5 February 2014). Retrieved on 1 May 2016.
- ^ "Box Cricket League Teams: BCL 2014 Team Details With TV Actors & Names of Celebrities". india.com. සම්ප්‍රවේශය 14 December 2014.