විශාල් සිං (1985 උපන් රූපවාහිනී නළුවා)

විකිපීඩියා වෙතින්
විශාල් සිං
උපත1985 (වයස 38–39)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු
සක්‍රීය වසර2006 - වර්තමානය
ප්‍රධාන නිර්මාණ
සාත් නිභානා සාතියාහි ජීගර් මෝදි

විශාල් සිං (උපත 1985) යනු ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු ප්‍රචලිත වූයේ සාත් නිභානා සාතියා කතාමාලාවේ ප්‍රධාන චරිතයක් වූ ජීගර් මෝදිගේ චරිතය නිරූපණය නිසායි.[1]

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

චිත්‍රපට
රූපවාහිනිය
වර්ෂය වැඩසටහන චරිතය නාළිකාව
2007–08 කුච් ඊස් තාරා ආයන් නන්ද සෝනි ටීවී
2008–09 කසම් සේ රිෂි ත්‍යාගි සී ටීවී
2008 කභි කභී ප්‍යාර් කභි කභී යාර් තරගකරු සෝනි ටීවී
2008 කිස් දේශ් මේන් හේ මේරා දිල් ස්ටාර් ප්ලස්|
2010-16 සාත් නිභානා සාතියා ජීගර් මෝදි ස්ටාර් ප්ලස්
2014-15 බොක්ස් ක්‍රිකට් ලීගය තරගකරු සෝනි ටීවී
2015 කිලේර් කැරෝකේ ආට්කා තෝ ලට්කා තරගකරු &TV
2015 කොමඩි නයිට්ස් විත් කපිල් මැංගෝ කෝටිපති කලර්ස් ටීවී
2015 ජලක් දිඛ්ලා ජා 8 ඔහු ලෙසම (ඇනීටා සමග සම-තරගකරු) කලර්ස් ටීවී
2015 බෑඩ් කම්පනි ඔහු ලෙසම සිං ටීවී
2016 බොක්ස් ක්‍රිකට් ලීගය වාරය 2[2] තරගකරු කලර්ස්
2016 දේසි එක්ස්ප්ලෝරර්ස් ජෝර්දාන් නිවේදක යූටියුබ්

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Saath Nibhaana Saathiya bahus party hard with Avika Gor, Divyanka Tripathi". Dainik Bhaskar. 21 March 2014. සම්ප්‍රවේශය 23 September 2015.
  2. "200 Actors, 10 Teams, and 1 Winner... Let The Game Begin". The Times of India. සම්ප්‍රවේශය 4 March 2016.

බාහිර සබැඳි[සංස්කරණය]