මොංගෝලියානු ඛාටුන්වරියන් ලැයිස්තුව
Appearance
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
ඛාටුන් යන්නෙහි අරුත මොංගෝලියානු භාෂාවෙන් රැජින, අධිරාජයාගේ බිසව සහ ඉහළ-නිලධාරී වංශවත් කාන්තාව යන්නයි. (නූතන මොංගෝලියානු බසින් ඛාටන්) විවිධ කාල වකවානුවල මොංගෝල රාජ්‍ය සමයයන්හි ඔර්ඩෝහි (මාලිගයේ) ඔවුහු වැදගත් කාර්යභාරයක් ඉටුකළහ.

| ඛාටුන් | ධුර කාලය |
|---|---|
| බෝර්තේ | 1206–1227 |
| මුකා | 1229–1241 |
| තෝරෙගෙනේ | 1241–1246 |
| ඔඝුල් කායිමිෂ් | 1246–1251 |
| ඔඝුල්-ඛොයිමිෂ් | 1251–1253 |
| චුබෙයි | 1253–1259 |
| චාබුයි | 1260–1285 |
| නම්බුයි | 1285–1294 |
| කොකේජින් (අනුරාජ) | 1294 |
| බුලුගන් | 1294–1308 |
| රද්නශිරි | 1308–1320 |
| සුගබාලා | 1320–1323 |
| බාබුඛාන් | 1324–1328 |
| බුදශිරි | 1329–1332 |
| දලියෙටෙමිෂි | 1332 |
| දනශ්‍රි | 1333–1335 |
| බයාන් ඛුටුඝ් | 1337–1365 |
| ගි අධිරාජිනිය | 1365–1370 |
| … | |
| ඔල්ජෙයි බාජී | 1399–1400 |
| … | |
| මොංගුත්සාර් | ? |
| ඔල්ජෙයි ටයිඛු | ? |
| ඉඛ් ඛාබෘතු යුන්ගෙන් | ? |
| මන්ඩුඛායි | 1479–1510 |
| ෂොදායි | ? |