මේරි,ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරිය
පෙනුම
| මේරි කුමරිය | |
|---|---|
| ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරිය මොන්පෙසාට්හි කවුන්ටස්වරිය | |
මේරි කුමරිය 2018දී | |
| උපත | මේරි එලිසබෙත් ඩොනල්ඩ්සන් 5 පෙබරවාරි 1972 ඇලෙක්සැන්ඩ්‍රා රැජින රෝහල, බැටරි පොයින්ට්, හොබාර්ට්, ටැස්මේනියා, ඔස්ට්‍රේලියාව |
| වල්ලභයා | ෆ්‍රෙඩ්රික් කුමරු, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු (වි. 2004) |
| දරුවන් | |
| පියා | ජෝන් ඩැල්ග්ලෙයිෂ් ඩොනල්ඩ්සන් |
| මව | හෙන්රිඑට්ටා ක්ලාර්ක් හෝර්න් |
| ආගම | ඩෙන්මාර්ක පල්ලිය පෙර. ප්‍රෙස්බිටේරියන් |
මේරි කුමරිය යනු ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිනගේ සහ හෙන්රික් කුමරුගේ වැඩිමහල් පුත් කුමරු වන ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරුගේ බිරිද වේ.