ඩෙන්මාර්කයේ ක්‍රිස්ටියන් කුමරු

විකිපීඩියා වෙතින්
ක්‍රිස්ටියන් කුමරු
මොන්පෙසාට්හි කවුන්ට්වරයා
ක්‍රිස්ටියන් කුමරු 2021දී
උපත15 ඔක්තෝබර් 2005 (2005-10-15) (වයස 18)
රිග්හොස්පිටලෙට්, කෝපන්හේගන්, ඩෙන්මාර්කය
සම්පූර්ණ නාමය
ක්‍රිස්ටියන් වැල්ඩිමාර් හෙන්රි ජෝන්
වංශයමොන්පෙසාට් වංශය
පියාෆ්‍රෙඩ්රික් කුමරු, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු
මවමේරි,ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරිය

ක්‍රිස්ටියන් කුමරු යනු ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි ෆ්‍රෙඩ්රික් කුමරුගේ සහ මේරි කුමරියගේ වැඩිමහල් පුත් කුමරු වේ.