ෆ්‍රෙඩ්රික් කුමරු, ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු
පෙනුම
| ෆ්‍රෙඩ්රික් කුමරු | |||||
|---|---|---|---|---|---|
| ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු මොන්පෙසාට්හි කවුන්ට්වරයා | |||||
ෆ්‍රෙඩ්රික් කුමරු 2018දී | |||||
| උපත | 26 මැයි 1968 රිග්ස්හොස්පිටලෙට්, කෝපන්හේගන්, ඩෙන්මාර්කය | ||||
| වල්ලභයා | මේරි,ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරිය (වි. 2004) | ||||
| දරුවන් | |||||
| |||||
| වංශය | මොන්පෙසාට් වංශය | ||||
| පියා | හෙන්රික් කුමරු, ඩෙන්මාර්කයේ වල්ලභ කුමරු | ||||
| මව | ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජින | ||||
ෆ්‍රෙඩ්රික් කුමරු යනු ඩෙන්මාර්කයේ ඔටුන්න හිමි කුමරු වේ. ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිනගේ සහ හෙන්රික් කුමරුගේ වැඩිමහල් පුත් කුමරු වේ.