මුස්තාෆා කෙමාල් අටාටුර්ක්

විකිපීඩියා වෙතින්
(මුස්ටෆා කෙමාල් අටාටුර්ක් වෙතින් යළි-යොමු කරන ලදි)
පළමුවන තුර්කි ජනාධිපති
තනතුර දරමින්
29 ඔක්තොම්බර් 1923 – 10 නොවැම්බර් 1938
අග්‍රාමාත්‍යවරයාඉස්මෙට් ඉනොනු
අලි ෆෙතී ඔක්යාර්
ජෙලාල් බායාර්
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාඉස්මෙට් ඉනොනු
තුර්කියේ අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
3 මැයි 1920 – 24 ජනවාරි 1921
Deputyෆෙව්සි චක්මාක්
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාෆෙව්සි චක්මාක්
පළමුවන තුර්කියේ ප්‍රධාන ජාතික මන්ත්‍රණ සභාවේ කතානායකවරයා
තනතුර දරමින්
24 අප්‍රේල් 1920 – 29 ඔක්තොම්බර් 1923
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාඅලි ෆෙතී ඔක්යාර්
රිපබ්ලිකන් පීපල්ස් පක්ෂයෙහි නායකයා
තනතුර දරමින්
9 සැප්තැම්බර් 1923 – 10 නොවැම්බර් 1938
පූර්වප්‍රාප්තිකයාතනතුර පිහිටුවන ලදි
අනුප්‍රාප්තිකයාඉස්මෙට් ඉනොනු
පුද්ගලික තොරතුරු
උපත
අලි රිසා ඕවුලූ මුස්ටෆා

19 මැයි 1881 (සාම්ප්‍රදායික)
සැලොනිකා, සැලොනිකා විලායෙට්, ඔටෝමාන් අධිරාජ්‍යය
(දැන් තෙසලොනීකී, ග්‍රීසිය)
විපත10 November 1938(1938-11-10) (වයස 57)
දොල්මබාචේ මාළිගය, ඉස්තාන්බුල්, තුර්කිය
Resting placeඅනිට්කබිච්, ඇන්කරා, තුර්කිය
ජාතියතුර්කි
දේශපාලන පක්ෂය රිපබ්ලිකන් පීපල්ස් පක්ෂය
කලත්‍රයාලටීෆේ උෂක්ලිජිල් (1923–25)
අත්සන
හමුදා සේවය
Allegianceඔටෝමාන් අධිරාජ්‍යය (1893–1919)
තුර්කිය (1919–1927)
ඛණ්ඩය/සේවය Ottoman Army
තුර්කි යුද්ධ හමුදාව
නිලය මාරේෂාල්
Commands19වන සේනාංකය
16වන බල ඇණිය
2වන යුද්ධ හමුදාව
7වන යුද්ධ හමුදාව
යිල්ඩිරිම් යුද්ධ හමුදා කණ්ඩායම
ප්‍රධාන ජාතික මන්ත්‍රණ සභාවේ යුද්ධ හමුදාව

මුස්ටෆා කෙමාල් අටාටුර්ක් (19 මැයි 1881 (සාම්ප්‍රදායික) – 10 නොවැම්බර් 1938) යනු තුර්කි යුද්ධ හමුදා නිලධාරියෙක්, විප්ලවවාදියෙක් සහ, තුර්කියෙහි පළමුවන ජනාධිපතිවරයා විය. තුර්කි ජනරජයෙහි ආරම්භක වීමෙහි ගෞරවය ඔහු වෙත පිරිනමා ඇත. ඔහුගේ අධිනාමය වන, අටාටුර්ක් ("තුර්කිවරුන්ගේ පියා" යන අර්ථය ඇති), යන්න 1934 වසරෙහිදී ඔහු වෙත පටබැඳි අතර, තුර්කි පාර්ලිමේන්තුව විසින් වෙනයම් කිසිම පුද්ගලයෙකුට එය භාවිතා කිරීම තහනම් කර ඇත. [1]

පළමුවන ලෝක යුද්ධය සමයෙහිදී අටාටුර්ක් හමුදා නිලධාරියෙක් විය.[2]

සටහන්[සංස්කරණය]

  1. "Mustafa Kemal Atatürk'ün Nüfus Hüviyet Cüzdanı. (24.11.1934)". www.isteataturk.com. සම්ප්‍රවේශය 26 ජූනි 2013.
  2. සර්ෂර්, ටර්කි : අ මොඩර්න් හිස්ට්‍රි, 142