මුස්තාෆා කෙමාල් අටාටුර්ක්
Appearance
මුස්ටෆා කෙමාල් අටාටුර්ක් | |
|---|---|
| පළමුවන තුර්කි ජනාධිපති | |
| තනතුර දරමින් 29 ඔක්තොම්බර් 1923 – 10 නොවැම්බර් 1938 | |
| අග්‍රාමාත්‍යවරයා | ඉස්මෙට් ඉනොනු අලි ෆෙතී ඔක්යාර් ජෙලාල් බායාර් |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
| අනුප්‍රාප්තිකයා | ඉස්මෙට් ඉනොනු |
| තුර්කියේ අග්‍රාමාත්‍යවරයා | |
| තනතුර දරමින් 3 මැයි 1920 – 24 ජනවාරි 1921 | |
| Deputy | ෆෙව්සි චක්මාක් |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
| අනුප්‍රාප්තිකයා | ෆෙව්සි චක්මාක් |
| පළමුවන තුර්කියේ ප්‍රධාන ජාතික මන්ත්‍රණ සභාවේ කතානායකවරයා | |
| තනතුර දරමින් 24 අප්‍රේල් 1920 – 29 ඔක්තොම්බර් 1923 | |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
| අනුප්‍රාප්තිකයා | අලි ෆෙතී ඔක්යාර් |
| රිපබ්ලිකන් පීපල්ස් පක්ෂයෙහි නායකයා | |
| තනතුර දරමින් 9 සැප්තැම්බර් 1923 – 10 නොවැම්බර් 1938 | |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
| අනුප්‍රාප්තිකයා | ඉස්මෙට් ඉනොනු |
| පුද්ගලික තොරතුරු | |
| උපත | අලි රිසා ඕවුලූ මුස්ටෆා 19 මැයි 1881 (සාම්ප්‍රදායික) සැලොනිකා, සැලොනිකා විලායෙට්, ඔටෝමාන් අධිරාජ්‍යය (දැන් තෙසලොනීකී, ග්‍රීසිය) |
| විපත | 10 November 1938 (aged 57) දොල්මබාචේ මාළිගය, ඉස්තාන්බුල්, තුර්කිය |
| Resting place | අනිට්කබිච්, ඇන්කරා, තුර්කිය |
| ජාතිකත්වය | තුර්කි |
| දේශපාලන පක්ෂය | රිපබ්ලිකන් පීපල්ස් පක්ෂය |
| කලත්‍රයා | ලටීෆේ උෂක්ලිජිල් (1923–25) |
| අත්සන | |
| Military service | |
| පක්ෂපාතීත්වය | |
| ශාඛාව/සේවාව | |
| නිලය | මාරේෂාල් |
| විධාන | 19වන සේනාංකය 16වන බල ඇණිය 2වන යුද්ධ හමුදාව 7වන යුද්ධ හමුදාව යිල්ඩිරිම් යුද්ධ හමුදා කණ්ඩායම ප්‍රධාන ජාතික මන්ත්‍රණ සභාවේ යුද්ධ හමුදාව |
මුස්ටෆා කෙමාල් අටාටුර්ක් (19 මැයි 1881 (සාම්ප්‍රදායික) – 10 නොවැම්බර් 1938) යනු තුර්කි යුද්ධ හමුදා නිලධාරියෙක්, විප්ලවවාදියෙක් සහ, තුර්කියෙහි පළමුවන ජනාධිපතිවරයා විය. තුර්කි ජනරජයෙහි ආරම්භක වීමෙහි ගෞරවය ඔහු වෙත පිරිනමා ඇත. ඔහුගේ අධිනාමය වන, අටාටුර්ක් ("තුර්කිවරුන්ගේ පියා" යන අර්ථය ඇති), යන්න 1934 වසරෙහිදී ඔහු වෙත පටබැඳි අතර, තුර්කි පාර්ලිමේන්තුව විසින් වෙනයම් කිසිම පුද්ගලයෙකුට එය භාවිතා කිරීම තහනම් කර ඇත. [1]
පළමුවන ලෝක යුද්ධය සමයෙහිදී අටාටුර්ක් හමුදා නිලධාරියෙක් විය.[2]
සටහන්
[සංස්කරණය]- ^ "Mustafa Kemal Atatürk'ün Nüfus Hüviyet Cüzdanı. (24.11.1934)". www.isteataturk.com. සම්ප්‍රවේශය 26 ජූනි 2013.
- ^ සර්ෂර්, ටර්කි : අ මොඩර්න් හිස්ට්‍රි, 142
ප්‍රවර්ග:
- මුස්ටෆා කෙමාල් අටාටුර්ක්
- 1881 උපත්
- 1938 මරණ
- වීඩියෝ පට ඇමුණුම් සහිත ලිපි
- කමිටි ඔෆ් යූනියන් ඇන්ඩ් ප්‍රොග්‍රෙස් සමාජයෙහි දේශපාලනඥයෝ
- යකෘත්ප්රදාහයෙන් සිදුවූ මරණ
- ඇන්කරා සඳහා මන්ත්‍රී මණ්ඩල සාමාජිකයා
- ඩොල්මාබච්චෙ මාලිගය
- තුර්කියේ ෆීල්ඩ් මාර්ෂල්වරු
- රිපබ්ලිකන් පීපල්ස් පක්ෂයේ (තුර්කිය) නායකයෝ
- ලීජියෝං ඩොනර් ලාභියෝ
- මැසිඩෝනියානු තුර්කිවරු
- මොනස්ටීය හමුදා උසස් ශාස්ත්‍රාලයෙහි ආදි ශිෂ්‍යයෝ
- ඔටෝමාන් ජෙනරල්වරු
- තුර්කි ජාතිකවාදීන්
- තුර්කි විප්ලවවාදීන්
- තුර්කි අනාගාමීවාදීන්
- ආර්මේනියානු වර්ග සංහාරය ඇසින් දුටුවන්
- තුර්කි පාර්ලිමේන්තුවෙහි කතානායකවරු
- තුර්කියේ අනාගාමිවාදය
- තුර්කියේ ජනාධිපතිවරු
- තුර්කියේ අග්‍රාමාත්‍යවරු