මීරිමා සුල්තාන් (සුලෙයිමාන් I ගේ දියණිය)

විකිපීඩියා වෙතින්
මීරිමා සුල්තාන්
'Cristofano dell'Altissimo' විසින් ඇඳි 'Cameria Solimani' නම් සිතුවම, c. 1541
උපත1522 අගෝස්තු
පැරණි මාලිගාව, කොන්ස්තන්තිනෝපලය, ඕටමන් අධිරාජ්‍යය
මරණය25 January 1578(1578-01-25) (වයස 55)
පැරණි මාලිගාව, කොන්ස්තන්තිනෝපලය, ඕටමන් අධිරාජ්‍යය
භූමදානයසුලෙයිමානියේ මුස්ලිම් පල්ලිය, ඉස්තාන්බුල්, තුර්කිය
වල්ලභයාරුස්තෙම් පාශා (වි. 1539; died 1561)
දරුවන්අයිශේ හුමාශා සුල්තාන්
(1541–1598)
සුල්තාන්සාදේ ඔස්මාන් බේහ්
(1546–1576)
රාජවංශයඕටමන් රාජවංශය
පියාසුලෙයිමාන් I
මවහුරෙම් සුල්තාන්
ආගමසුන්නි ඉස්ලාම්

මීරිමා සුල්තාන් (ඕටමන් තුර්කි|مهرماه سلطان, "ඉර සහ හඳ"; 1522 – 1578 ජනවාරි 25) යනු ඔටෝමාන් කුමරියකි. ඇය ඔටෝමාන් සුල්තාන් සුලෙයිමාන් I සහ ඔහුගේ බිරිඳ හුරෙම් සුල්තාන් ගේ දියණියයි. ඇය ඔටෝමාන් ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍ය කුමරිය වූ අතර ඇය කාන්තා සුල්තාන් රජ්‍යයේ කැපී පෙනෙන චරිතයක් විය.