මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. == ජනගහනය == ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, බටහිරදිග වෙරළේ, මීගමුව කළපුව මුඛයෙහි පිහිටා ඇති ප්‍රධාන නගරයකි. මීගමුව, අගනුවර වෙන කොළඹ, මහනුවර සහ යාපනයෙන් පසු ඇති හතරවන විශාලම සහ බස්නාහිර පළාතේ කොළඹට පසු ඇති දෙවන විශාලතම නගරයයි. මීගමුව, මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පරිපාලන අගනුවරද වේ. කොළඹ සිට කිලෝමීටර් 37ක් උතුරින් පිහිටා ඇති මීගමුව නගර සීමාව තුළ 128,000ක ජනගහනයක් ඇති ප්‍රධාන වාණිජ නගරයකි. මීගමුව එහි විශාල සහ පැරණි, කාර්‍යබහුල මාළු වෙළඳසල් වලින් පිරි ධීවර කර්මාන්තය සහ මනස්කාන්ත වැලි සහිත වෙරළවල් සඳහාද ප්‍රසිද්ධය. සුඛෝපභෝගී හෝටල, නවාතැන් ස්ථාන, කදිම අවන්හල් සහ බීමහල් සහිත මීගමුව නවීන ජීවන ක්‍රමයක් සහ නිශාචර ජීවිතය සහිත ශ්‍රී ලංකාවේ නිදහස් මතධාරීම නගරයකි. එය බහු වාර්ගික, බහු ආගමික සහ බහු සංස්කෘතික නගරයකි.

ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය]

ආර්ථිකය[සංස්කරණය]

ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]