මිහිඳු විද්‍යාලය, රත්නපුර
Appearance
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
රත්නපුර මිහිඳු විද්‍යාලය | |
---|---|
Location | |
ඛණ්ඩාංක | 6°41′00″N 80°23′58″E / 6.68333°N 80.39944°Eඛණ්ඩාංක: 6°41′00″N 80°23′58″E / 6.68333°N 80.39944°E |
තොරතුරු | |
වර්ගය | ජාතික පාසල |
ආරම්භ කලේ | 1979 |
රත්නපුර මිහිඳු විද්‍යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පරිපාලනය වන රජයේ පාසලකි.
ඉතිහාසය
[සංස්කරණය]1979 මැයි 02 වන දින ජනාධිපති විද්‍යාලය ගුරුවරු සිව් දෙනෙකු හා සිසුන් 58 දෙනෙකු සමග පාසල කුඩා පොල් අතු සෙවෙලි කල මඩුවක ආරම්භ කොට ඇත. පසුව, 1983 අගෝස්තු 01 දී රත්නපුර මිහිඳු විද්‍යාලය ලෙස පාසල් නාමය වෙනස් කොට 1986 මැයි 06 දින පාසල් ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගෙන තිබේ.[තහවුරු කර නොමැත]