මිහිඳු විද්‍යාලය, රත්නපුර

විකිපීඩියා වෙතින්
රත්නපුර මිහිඳු විද්‍යාලය
Location
Map
ඛණ්ඩාංක6°41′00″N 80°23′58″E / 6.68333°N 80.39944°E / 6.68333; 80.39944ඛණ්ඩාංක: 6°41′00″N 80°23′58″E / 6.68333°N 80.39944°E / 6.68333; 80.39944
තොරතුරු
වර්ගයජාතික පාසල
Established1979

රත්නපුර මිහිඳු විද්‍යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පරිපාලනය වන රජයේ පාසලකි.

ඉතිහාසය[සංස්කරණය]

1979 මැයි 02 වන දින ජනාධිපති විද්‍යාලය ගුරුවරු සිව් දෙනෙකු හා සිසුන් 58 දෙනෙකු සමග පාසල කුඩා පොල් අතු සෙවෙලි කල මඩුවක ආරම්භ කොට ඇත. පසුව, 1983 අගෝස්තු 01 දී රත්නපුර මිහිඳු විද්‍යාලය ලෙස පාසල් නාමය වෙනස් කොට 1986 මැයි 06 දින පාසල් ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගෙන තිබේ.[තහවුරු කරන්න]