මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි .

ඉතිහාසය

රයිගම් කෝරළයේ විශාලතම පත්තුව වන මුන්වත්තබාගේ පත්තුවට අයත්ය. රයිගම රාජධානිය තුළ ඉතා වැදගත් කමක් ඉසිලූ වෙහෙර විහාර රැසක් මෙම කලාපය තුළ විය.


ආශ්‍රිත[සංස්කරණය]