මැන්චෙස්ටර් රංග භූමිය
Appearance
![]() බටහිර දිශාවෙන් රංග භූමියෙහි පිටත දිස්වන අයුරු. |
මැන්චෙස්ටර් අරීනා හෙවත් මැන්චෙස්ටර් රංග භුමිය යනු, එංගලන්තයෙහි මැන්චෙස්ටර් නගරයෙහි, නගර කේන්ද්‍රයට උතුරින් සහ මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය ස්ථානයට පාර්ශවික ලෙසින් ඉහළින් ගුවන් අයිතිවාසිකම් අවකාශයෙහි පිහිටි ගෘහස්ත රංග භූමියකි.
2017 බෝම්බ පිපිරවීම
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: 2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය
2017 මැයි 22 දිනදී ඇමරිකානු ගායිකා-ගීත රචක අරියානා ග්‍රන්ඩේ විසින් සිදු කල ඩේන්ජරස් වුමන් ටුවර් ප්‍රසංගය අවසානයෙහිදී රංග භූමියට පිටත මහජන අවකාශයෙහිදී, මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමක් සිදු විය.
ආශ්‍රිත
[සංස්කරණය]පුස්තක නාමාවලිය
[සංස්කරණය]- ඉංග්ලිස්, සයිමන් (2004), ප්ලේඩ් ඉන් මැන්චෙස්ටර්: දි ආකිටෙක්චරල් හෙරිටේජ් ඔෆ් අ සිටි ඇට් ප්ලේ, ඉංග්‍රීසි උරුමය සහ මැන්චෙස්ටර් නගර කවුන්සිලය, ISBN 1-873592-78-7
- හාට්වෙල්, ක්ලෙයාර් (2002), මැන්චෙස්ටර්, පෙව්ස්නර් අක්ටෙක්චරල් ගයිඩ්ස්, යේල් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, ISBN 978-0-300-09666-8
බාහිර සබැඳි
[සංස්කරණය]![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/30px-Commons-logo.svg.png)
මැන්චෙස්ටර් රංග භූමිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ප්‍රවර්ග:
- එංගලන්තයෙහි ගෘහස්ත රංග භූමි
- එංගලන්තයෙහි බැඩ්මින්ටන් ක්‍රීඩා කරන ස්ථාන
- එංගලන්තයෙහි ගෘහස්ත අයිස් හොකි ක්‍රීඩා කරන ස්ථාන
- මැන්චෙස්ටරයෙහි සංගීත අංග පැවැත්වෙන ස්ථාන
- මැන්චෙස්ටරයෙහි ක්‍රීඩා අංග පැවැත්වෙන ස්ථාන
- බැඩ්මින්ටන් ක්‍රීඩා කරන ස්ථාන
- එංගලන්තයෙහි බැඩ්මින්ටන් ක්‍රීඩාව
- එංගලන්තයෙහි ප්‍රදර්ශන සහ සමුළු පැවැත්වෙන මධ්‍යස්ථාන
- ඩාට්ස් ක්‍රීඩාව පැවැත්වෙන ස්ථාන
- අන්ෂුට්ස් විනෝදාස්වාද සමාගම
- රෙස්ට්ලිං මල්ලව පොර ක්‍රීඩාව කරන ස්ථාන
- 1995දී පිහිටවූ විවධ උත්සවාංග පැවැත්වෙන ස්ථාන