ඩේන්ජරස් වුමන් ටුවර්
පෙනුම
| මෙම සංචාරය අරියානා ග්‍රන්ඩේ විසිනි | |
| ආශ්‍රිත ඇල්බමය | ඩේන්ජරස් වුමන් |
|---|---|
| ඇරඹුම් දිනය | පෙබරවාරි 3, 2017 |
| අවසන් දිනය | සැප්තැම්බර් 21, 2017 |
| අදියර | 6 |
| ප්‍රසංග ගණන |
|
| අරියානා ග්‍රන්ඩේ ප්‍රසංග කාලානුක්‍රමය | |
ඩේන්ජරස් වුමන් ටුවර්[1] යනු, ඩේන්ජරස් වුමන් (2016) නම් වූ ඇයගේ තුන්වන මැදිරි ඇල්බමයට සහාය සඳහා, අරියානා ග්‍රන්ඩේ නම් ඇමරිකානු ගායිකාව විසින් සිදුකෙරුණු තුන්වන ප්‍රසංග චාරිකාවයි.