අරියානා ග්‍රන්ඩේ
අරියානා ග්‍රන්ඩේ | |
---|---|
![]() 2020 | |
උපත | අරියානා ග්‍රන්ඩේ-බුටෙරා ජුනි 26, 1993 බෝකාරැන්ටන්, ෆ්ලොරිඩා, එක්සත් ජනපද |
රැකියාව | ගායකාවක,නිළියක |
සක්‍රීය වසර | 2008–වර්තමානය තෙක් |
වෙබ් අඩවිය | arianagrande.com |
අරියානා ග්‍රන්ඩේ-බුටෙරා (උපත 1993 ජූනි 26), වෘත්තීය මට්ටමින් ඇයව හදුන්වන්නේ අරියානා ග්‍රන්ඩේ ලෙසය, ඇමරිකානු ගායකාවක හා නිළියකවේ.
මුල් කාලය[සංස්කරණය]
අරියානා ග්‍රන්ඩේ-බුටේරා - උපත ලැබූවේ බෝකාරැන්ටන්, ෆ්ලොරිඩාහිදීය. [1][2]ග්‍රන්ඩේගේ සංගීත දිවිය ආරම්භ වන්නේ, soundtrack Music මගින් 2011දී නිකුත්කල Victorious ඇල්බමයත් සමගය.ඇයගේ දෙවන ඇල්බමය වන්නේ My Everythingය.මෙම ගීත ඇල්බමය ඇමෙරිකාවේ සංගීත දර්ශක තුළ මෙන්ම ලෝකයේ බොහෝ රටවල අංක එකට එම වසරේ පත්ව ඇත.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Sheets, Connor Adams (October 6, 2013). "Who Is Ariana? All About Ariana Grande, Leader of the Arianators". International Business Times. සම්ප්‍රවේශය October 7, 2016.
- ↑ Farber, Jim (August 14, 2014). "Ariana Grande owes her stardom to singing, not sex appeal". New York Daily News. සම්ප්‍රවේශය October 7, 2016.