2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
2017 මැන්චෙස්ටර් රඟහල බෝම්බ ප්‍රහාරය
2017 Manchester Arena bombing
Manchester Evening News Arena - geograph.org.uk - 1931437.jpg
මැන්චෙස්ටර් රඟහලෙහි පිටත දසුනක් (2010 වර්ෂය)
Lua දෝෂය in Module:Location_map/multi at line 75: Unable to find the specified location map definition. Neither "Module:Location map/data/Greater Manchester" nor "Template:Location map Greater Manchester" exists.
ස්ථානයමැන්චෙස්ටර්, එංගලන්තය
දිනය22 මැයි 2017 (2017-05-22)
22:33 (BST)
ඉලක්කයසිවිල් වැසියන්[1]
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය
ආයුධය(න්)අටවන ලද බෝමිබය (IED)[2]
මරණ23 (ප්‍රහාරකයාද ඇතුළුව)[3]
තුවාලකරුවන්64+[4][5]
සැකකෙරෙන අපරාධකරුවෝනොදනී

2017 මැයි 22 වන දින එංගලන්තයේ මැන්චෙස්ටර් පිහිටි මැන්චෙස්ටර් රඟහලදී පැවත්වූ ඇමෙරිකානු ගායිකා අරියානා ග්‍රැන්ඩේගේ ප්‍රසංගයක් අවසානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන ලදී. 22හැවිරිදි ලිබියානු සම්බවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික සල්මාන් අබෙඩි,[6][7] ලෙස පොලීසිය විසින් හඳුනාගත් ප්‍රහාරකයා, ප්‍රසංගයට සහභාගී වූවන් රඟහලෙන් පිටවන අවස්ථාවේදී පිපිරීම සිදුකර තිබුණි. ප්‍රහාරය මගින් පුද්ගලයෝ 23 දෙනෙකු (ප්‍රහාරකයා ඇතුළු) ජීවිතක්ෂයට පත්ව, තවත් 64 දෙනෙකු තුවාල ලැබීය.[8]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  2. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  3. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  4. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  5. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; guardmosque නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  8. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).