2017 මැන්චෙස්ටර් රංග භූමි බෝම්බ ප්‍රහාරය
Jump to navigation
Jump to search
2017 මැන්චෙස්ටර් රඟහල බෝම්බ ප්‍රහාරය 2017 Manchester Arena bombing | |
---|---|
![]() මැන්චෙස්ටර් රඟහලෙහි පිටත දසුනක් (2010 වර්ෂය) | |
Lua දෝෂය in Module:Location_map/multi at line 143: Unable to find the specified location map definition: "Module:Location map/data/Greater Manchester" does not exist. | |
ස්ථානය | මැන්චෙස්ටර්, එංගලන්තය |
දිනය | 22 මැයි 2017 22:33 (BST) |
ඉලක්කය | සිවිල් වැසියන්[1] |
ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය |
ආයුධය(න්) | අටවන ලද බෝමිබය (IED)[2] |
මරණ | 23 (ප්‍රහාරකයාද ඇතුළුව)[3] |
තුවාලකරුවන් | 64+[4][5] |
සැකකෙරෙන අපරාධකරුවෝ | නොදනී |
2017 මැයි 22 වන දින එංගලන්තයේ මැන්චෙස්ටර් පිහිටි මැන්චෙස්ටර් රඟහලදී පැවත්වූ ඇමෙරිකානු ගායිකා අරියානා ග්‍රැන්ඩේගේ ප්‍රසංගයක් අවසානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වන ලදී. 22හැවිරිදි ලිබියානු සම්බවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික සල්මාන් අබෙඩි,[6][7] ලෙස පොලීසිය විසින් හඳුනාගත් ප්‍රහාරකයා, ප්‍රසංගයට සහභාගී වූවන් රඟහලෙන් පිටවන අවස්ථාවේදී පිපිරීම සිදුකර තිබුණි. ප්‍රහාරය මගින් පුද්ගලයෝ 23 දෙනෙකු (ප්‍රහාරකයා ඇතුළු) ජීවිතක්ෂයට පත්ව, තවත් 64 දෙනෙකු තුවාල ලැබීය.[8]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "ටෙරර් ඇටෑක් ඉන් මැන්චෙස්ටර් 'ඉන්ටෙන්ඩඩ් ටු කිල් ලිට්ල් ගර්ල්ස්,' එක්ස්පර්ට්ස් සේ". සීටීවී නිව්ස් (in ඉංග්‍රීසි). 23 මැයි 2017. Retrieved 24 මැයි 2017. Cite has empty unknown parameter:
|dead-url=
(help) - ↑ ඩොඩ්, වික්‍රම්; පිඩ්, හෙලන්; රෝලින්සන්, කෙවින්; සිද්ධීක්, හරූන්; මැකස්කිල්, එවන් (23 මැයි 2017). "ඇට් ලීස්ට් 22 කිල්ඩ්, 59 ඉන්ජර්ඩ් ඉන් සුයිසයිඩ් ඇටෑක් ඇට් මැන්චෙස්ටර් ඇරීනා". ද ගාර්ඩියන් (in ඉංග්‍රීසි). ISSN 0261-3077. Retrieved 24 මැයි 2017.
- ↑ "ග්‍රේටර් මැන්චෙස්ටර් පොලිස්". www.gmp.police.uk.
- ↑ "22 ඩෙඩ්, 120 ඉන්ජර්ඩ් ඉන් සුයිසයිඩ් බෝම්බර් ඇටෑක් ඇට් මැන්චෙස්ටර් ඇරීනා ඇන්ඩ් ත්‍රී වික්ටිම්ස් නේම්ඩ් - ලයිව් අප්ඩේට්ස්". මැන්චෙස්ටර් ඊව්නින්ග් නිව්ස්. 23 මැයි 2017. Retrieved 23 මැයි 2017.
- ↑ "මැන්චෙස්ටර් බෝම්බිං ඇටෑක්: සස්පෙක්ටඩ් සුයිසයිඩ් බෝම්බර් නේම්ඩ් ඈස් සල්මාන් රමඩාන් අබෙඩි , 22 ඩෙඩ් ඇන්ඩ් 120 ඉන්ජර්ඩි ඉන් ඇට්‍රෝසිටි". chronicle.live.com. ඊව්නින්ග් ක්‍රොනිකල්. 23 මැයි 2017. Retrieved 23 මැයි 2017. Unknown parameter
|ඊඩන්first1=
ignored (help); Italic or bold markup not allowed in:|publisher=
(help) - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;guardmosque
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "සල්මාන් අබෙඩි, 22, ඉස් අයිඩෙන්ටිෆයිඩ් ඈස් මැන්චෙස්ටර් ඇරීනා බෝම්බර්". ද නිව් යොර්ක් ටයිම්ස්. 23 මැයි 2017. Retrieved 23 මැයි 2017.
- ↑ ෆිප්ස්, ක්ලෙයාර් (24 මැයි 2017). "සෝල්ජර්ස් ඔන් බ්‍රිටිෂ් ස්ට්‍රීට්ස් ඈස් ත්‍රෙට් ලෙවල් රෙයිස්ඩ් ටු ක්‍රිටිකල් – ඈස් ඉට් හැපන්ඩ්". ගාර්ඩියන්. Retrieved 24 මැයි 2017.